විශාල යකඩ දොරටුව ඉදිරිපිට බස් රථය නතර විය. "Welcome to Eclipse University" යන දැවැන්ත පුවරුව දුටු Olivia Morgan ගේ හදවත උද්යෝගයෙන් පිරී ගියේය.
හිනාවකින් මුව සරසගත් ඈ බස් රථයෙන් බැස ඉදිරියට පියවර තැබුවේය. විශාල යකඩ දොරටුව පසු කර යන Olivia Morgan මඟ දෙපස ඇති උස් පයින් ගස් දැක විස්මයට පත් වුවා ය.
Eclipse විශ්වවිද්යලය යනු තෝරාගත් සිසුන් පිරිසක් පමණක් ඇතුලත් කර ගන්නා නගරයෙන් බොහෝ ඈත පිහිටි කීර්තිමත් විශ්වවිද්යාලයකි. උස ගස්වලින් හා තාපයෙන් වට වූ විශාල භූමියක් මැද පිහිටි මෙම විශ්වවිද්යාලය පිටතින් බැලූ විට සුන්දර හා සාමකාමී ස්ථානයක් ලෙස පෙනුණි.
එහෙත් Eclipse විශ්වවිද්යාලය පිළිබඳ කිසිවෙකු නොදැන සිටි එක් දෙයක් තිබුණි.
එනම් එහි දොරටුවෙන් ඇතුළු වූ කිසිවෙකුට නැවත පිටතට යාමට අවසර තිබුණේ නැත.
එහි තිබු පැරණි ගොඩනැගිලි, උසස් තාක්ෂණය, නවීන පන්තිකාමර සහ නේවාසිකාගාර පහසුකම් නිසා Eclipse විශ්වවිද්යාලය බොහෝ තරුණයන්ගේ සිහිනයක් බවට පත්ව තිබුණි.
YOU ARE READING
ECLIPSE UNIVERSITY
FantasyEclipse විශ්වවිද්යලය යනු තෝරාගත් සිසුන් පිරිසක් පමණක් ඇතුලත් කර ගන්නා නගරයෙන් බොහෝ ඈත පිහිටි කීර්තිමත් විශ්වවිද්යාලයකි. උස ගස්වලින් හා තාපයෙන් වට වූ විශාල භූමියක් මැද පිහිටි මෙම විශ්වවිද්යාලය පිටතින් බැලූ විට සුන්දර හා සාමකාමී ස්ථානයක් ලෙස පෙනුණි.
