chapter 09 🔞❤️‍🔥

Start from the beginning
                                    

තමුන්ට ඔනේ kang desool  ගෙන් වෙඩි කන්නද jeon  !!.."  yong කෙන්තියෙන් කියද්දි ගානක් නැති විදියට  yomin උරහිස් ගැස්සුවා

තමුන්ට පිස්සුද yomin !!! ."  බෙඩ් එකේ අත් ඈතට තියමින් කකුල් ඈත් කරන් වාඩි උන  yomin ට කෙන්තියෙන්  yong ගෙරෙව්වා

Gimyong  අයෙත් මන් කියන් නැහැ
මේ දොර අරිනවා !!.."  අයෙත් desool  කෑ ගහද්දි කෙල්ල කෙන්තියෙන්  yomin ට රවන්න ගත්තා

මන් කිව්වා yong
මට රවලා තමුන් හදන්නෙ දවස් ගානක් බෙඩ් රෙස්ට් කරන්න !!.."  yomin තරහින් නලල රැලි කරන් gimyong ට කියද්දි කෙල්ල මුකුත් නොකියා දොර ලග ඉන්න කෙනාට උත්තර දෙන්න හැදුවා

මොකද මට පාඩුවේ ඉන්න දෙනවා !!..."!කෙන්තියෙන්  desool  ට කියද්දි  කෙල්ලගේ කම්මුල්  desool කෙන්තියෙන් තද කරා

මන් කියලා තියනවා gimyong 
මන් සද්ද වලට කැමති නැහැ කියලා !!.."  කෙන්තියෙන් කෙල්ලගෙ කම්මුල් තද කරපු desool කෙල්ලව තල්ලු කරා

පහලට කන්න එනවා අයේත් මන් කතා කරන්න කලින් !!.."  කම්මුල් පුපුරු ගහන තරම් වෙදනාවක් දෙද්දි කෙල්ල රතු පාටට හැරුනු කම්මුල් පුරා ඇගිලි ගෙනිච්චා

මට බඩගිනි නැහැ !!.." කෙල්ල අමනාපයෙන් උත්තර දෙද්දි desool  කෙල්ල ලගට ලන් උනා

මට එවාගෙන් වැඩක් නැහැ
හෙට හවස තමුන්ව බලන්න suho එනවා
එ නිසා කැම කලා පිලිවෙලකට ඉන්නවා !!.."  desool  කෙන්තියෙන්  තර්ජනාත්මකව කියද්දි කෙල්ල පිලිකුල් විදියට අහක බලා ගත්තා

මට පෙන්නම බැරි තමුන්ගේ ඔය මුරන්ඩු කම
Suho  ගානට හදලා ගනි !!.." නොක්කාඩුවට කෙල්ලට හිනා උන desool  පහලට ගියේ කෙල්ලට තමන් ගැනම පිලිකුලක් හිතෙද්දි

කව්ද suho !!!!.." කෙන්තියෙන් පිරුනු yomin ගේ කටහඩ උස් වෙද්දි  gimyong  හැගිමක් නැතුව ඔහේ බලන් හිටියා

මන් අහපු දේට උත්තර දෙනවා gimyong  !!.."  කෙන්තියෙන් ගෙරෙව්ව yomin කෙල්ල ලගට ආවත් කෙල්ල කලකිරුන හැගිමකින් yomin දිහා බැලුවා

එ මන් marry කරන්න ඉන්න කෙනා !!.."  කටට ආව වචන පිටකරපු yong  බෙඩ් එකෙන් වාඩි උනා

මොකක්ද ඔයා කිව්වෙ !!.."  yomin  කෙන්තියෙන් කෙල්ල ලගට ලන් උනා

මට පාඩුවෙ ඉන්න දෙනවා yomin !!.."  බෙඩ් එකෙ මුනින් අතට වැටුන yong මුමුනද්දි  yomin  කෙන්තියෙන්  කෙල්ල ලගට ලන් උනා

You've reached the end of published parts.

⏰ Last updated: Oct 27, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now