chapter 03 🔞❤️‍🔥

218 25 15
                                    

Love is lust ❤️‍🔥 season 2

Dewsathya ✍️_________________________

අපි බලමු යාලුවා
කව්ද winner  කියලා !!.."  blue ශොර්ට්  එක ඇදන් හිටිය teayung  කිව්වෙ කට කොනෙන්

"  blue ශොර්ට්  එක ඇදන් හිටිය teayung  කිව්වෙ කට කොනෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එහෙනම් කරලා පෙන්නපන්කො !.." boxing  ගව්ස් එකට ගට්ටන ගමන් කටකොනෙන් හිනාඋන yomin කිව්වෙ teayung ගේ  බඩට පාරක් ගහද්දි

එක ඔට්ටු නැහැ  yomin !!!  ..." පස්සට විසි උන teayung කෙන්තියෙන් කෑ ගැහුව්වා

මට ඔකත් එකයි ..!!.." කටකොනෙන් හිනා උන yomin කිව්වෙ teayung  ගේ පහරක් වලක්ව ගනිමින්

ඔඩියන්ස් එකේ චියර් එක දෙන්නාම සමානව ඇහෙද්දි දෙන්නාම එකාට එකා නොබියව සටන් කරා

Teayung  ගේ පාරවල් කිහිපයකටම මුහුන දුන්න yomin ගේ මුන පුරා ලේ වලින්  හැඩ විලා තිබුනා

දෙන්නාම කරට කර සටන් කරද්දි කාටවත් පරාද වෙන්න ඔනේ කමක් තිබුනේ නැහැ

Teayung  ගේ පහරකින් boxing  ආවරන පටි වල ගැටුන yomin නලලින් ගලන ලේ බින්දු ඩාඩියත් එක්ක මුසු වෙන කොල්ලා දෙපැත්තට ඔලුව වැනුවේ හරි සිහියට එන්න

අහම්බෙන් දකින් රූව නිසා yomin ගේ අවධානය එ කෙනාට ලැබෙද්දි
කොල්ලා ඇස් ලොකු කරන් බලන් හිටියේ අත් දෙක බැදන් ඇස් වහන් මොනවාදො මුමුනන කෙල්ල දිහාට විතරක්ම තමන්ගේ අවධානය යොමු වෙද්දි

What the fuck  !!.." කොල්ලාගෙ කටින් ඉබෙම පිට වෙද්දි කොල්ලා අයෙත් තරගයට අවධානය දුන්නෙ ලැබුනු විසිල් හඩ නිසා

කොල්ලාට දැනුමක් තිබුනේ නැහැ කෙල්ල මෙතන මොකද කරන්නෙ කියන්න
එත් කොල්ලාට එක දෙයක් තෙරුනා
අදත් කෙල්ල ඔට්ටුවක් තියලා

ඊයේ කොල්ලා එක්ක උන දේට කෙන්තියෙන් කවදාවත් කෙල්ල තමන්ගේ පැත්තට දිනන බවට ලන්සු තියන් නැහැ
එ කියන්නෙ teayung  ගේ පැත්තට !!
කොල්ලාට එහෙමයි  හිතුනේ

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now