chapter 09 🔞❤️‍🔥

Começar do início
                                    

Yomin කතා කරනවා !!.." කෙන්තියක් හිතට ආවාත් කෙල්ලට ඔනේ උනේ කොල්ලාගෙ කටහඩ අහන්න විතරයි

මන් ඔයා ලගමයි ඉන්නේ !!.."  yomin ගේ කටහඩ මුදුයි !!
ආදරනියයි !!

කො කොහෙද !!.."  කෙල්ල පුදුමයෙන් උත්තර දුන්නේ කදුලු බොලයකින් කම්මුල තෙත් වෙද්දි

බැල්කෙනි එක ලග !!.." yomin උත්තර දෙද්දි කෙල්ලගේ ඇස් එක පාරම නතර උනේ බැල්කෙනි එකෙ අත් වැටට හේත්තු වෙලා ඉන්න yomin ව !!

Phone එක ටෙබල් එක උඩින් තියපු yong ඉක්මනින් අඩි තියලා ගියේ බැල්කෙනි එකේ දොර ගාවට

ඉක්මනින් ලොක් එක කරකවලා දොර ඇරිය yong  yomin ලගට ලන් උනා

ඔ..යා මේ...හේ !!.. "  කටින් ඉකියක් පිට වෙද්දි yong නඩා ඉන්න උත්සාහ කරා

ඇයි මාව මග අරින්නෙ yong !!.."  yomin  කෙල්ලගේ වැලමිටෙන් අල්ල ගද්දි කෙල්ල ඉක්මනින් ඇස් එ මත අලව ගත්තා

මො...ක...ක්ද !!.. "  yong පුදුමයෙන් අහද්දි කොල්ලා තවත් අතේ ග්‍රහණය වැඩි කරා

ඇයි මගේ calls වලට උත්තර දෙන්නෙ නැත්තෙ gimyong  !!.." කෙන්තියෙන් කෙල්ලව room එකට ඇදන් ආව yomin කෙල්ලව බිත්තියට තද කරා

ම..න් !!.."

තමුන් තමයි !!..''

අහන්න min ම..ට ප්‍ර..ශ්න...යක්  උ..නා !!..''

මට වැඩක් නැහැ මොනවා උනාත්
තමුන් හෙට මාත් එක්ක බුසාන් යනවා
එච්චරයි !!.."  yomin කෙන්තියෙන් කියද්දි කෙල්ල ගැස්සිලා ගියා

මන් එන්නෙ නැහැ !!!.."  yong  මුරන්ඩු ඇස් වලින්  කිව්වෙ yomin කටකොනෙන් හිනා වෙද්දි

හෙට මාත් එක්ක ඔයා බුසාන් යනවාමයි !!.."  yomin කෙල්ලට ලන් උනේ හුස්මක දුරින්

ඇයි මන් එහෙම කරන්නෙ jeon !!.."  කෙන්තියෙන් උත්තර දුන්න කෙල්ල තරහින් නලල රැලි කර ගත්තා

Gimyong  මේ දොර අරිනවා !!!!!!!.. "  කෙල්ලව ගැස්සිලා ගියේ එහා පැත්තෙන් ඇහුන desool  ගේ කෙන්තිය පිරුනු කටහඩට

යන්න !!.." කෙල්ල කලබලයෙන්  yomin ගේ පපුවට අත් තියලා ඈත් කරා

යන්න කලින් දෙයක් ඔනේ !!.. "  කෙල්ලගේ තොල් මත සෙල්ලකාරව කියද්දි කෙල්ල ගැස්සිලා ගියා

Chegaste ao fim dos capítulos publicados.

⏰ Última atualização: Oct 27, 2023 ⏰

Adiciona esta história à tua Biblioteca para receberes notificações de novos capítulos!

Love is lust ❤️‍🔥 🔞 season  2Onde as histórias ganham vida. Descobre agora