☆🌷 Model 01 🌷☆

39 8 58
                                    


🐥 - Taehyung..... ඔයාට අලුත් චාන්ස් එකක් තියෙනවා... කැමති ද...?

Tae - ඈ බං... කැමති ද කියලා අහන්නෙ.. හරියට උඹ මගෙන් කැමැත්ත අහනවා වගේ නෙ.. සොරි බ්‍රෝ මට තාම ඒම උවමනාවක් නෑ ජීවිතේ විඳින්න ඕනි පුළුවන් තරම්... අනික කොල්ලෙක් ව යාලු කරගන්න ඊව් ඊව් මං gay නෙවේ යකෝ....

🐥 - අයිශ්... නවත්තපන්... ගොනෝ ඒම එකක් නෙවේ කියන්නේ... අනික මටත් උඹව බඳින්න කිසි උවමනාවක් නෑ මෙච්චර කෙල්ලො ඉන්නැද්දි....

Tae - යාහ්...... උඹ මේ හැන්ඩ්සම් මට නේද ගොනා කිව්වෙ ආහ්....

🐥 - ගොනාට ගොනා කියන්නේ නැතුව මං මොනා කියන්නද ඈ... අහපම්කො දැන්වත් පොඩ්ඩක් උඹ මගේ වටිනා කාලය යකෝ මේ කන්නෙ...

Tae - අනේ උඹේ වටිනා කාලය මං කියන්නේ නෑ ජිමිනෝ... අර සෙකට්‍රි එක්ක ඉන්න තියෙන ටයිම් එක වෙන්න ඇති නේහ් අඩු වෙන්නෙ... හරි කියාම්කො ඉතිං...

Jimin - යාහ් ටේයියෝ.... මේකයි අපේ කම්පැනි එකේ අලුත් ෆොටෝ ෂූට් එකක් කරන්න කියලා...

Tae - ඉතිං දැන් මට කියන්නේ ෆොටෝ ගන්න එන්න කියලා ද... අනේ බං අර ජන්කුකාට කියපන් මට නම් බෑ කැමරා උස්සන් කැරකෙන්න...

Jimin - යාහ් උඹට කැමරා කරන්න නෙවේ මොඩ්ලින් වලට එන්න කිව්වෙ... හැමදාම එකම මූණු වලින් ෆොටෝ අරං වැඩක් නෑනේ....

Tae - ඉතිං බං ඇයි මංම... ඕන තරම් මොඩ්ලස්ල ඉන්නෙ යකූ.... අනික මං කවදාවත් ඔව්වා කරලත් නෑ...

Jimin - යාහ් ටේ... උදව්වක් විදිහට වරෙන්කො...

Tae - හුම් හුම් බලලා කියන්නම්කො මං... ඒක නෙවේ මොනාද කරන්න තියෙන්නෙ ඒකෙ...

Jimin - ලොකු දෙයක් නෑ දෙන ඇඳුම් ටික ඇදගෙන කියන විදිහට ඉන්නයි තියෙන්නෙ.... සරලයි බ්‍රෝ....

Tae - යැයි යැයි තමා... හුහ්....

Jimin - මං යනෝ... උඹට මං කෝල් එකක් දුන්නා ම වරෙම්...

Tae - අයිශ් මේ කොටා නම්... නැති ලෙඩමයි දාන්නෙ....




වයස 27 ක් පමණ වන Seoul හි ප්‍රධාන club රැසක අයිතිකරුවෙක් වන ඔහු නමින් Kim Taehyung ය. තම පවුලෙන් ද වෙන්වී තනිව ජීවත් වන ඔහු සෙල්ලක්කාර මෙන්ම තරමක තද ගති පැවතුම් ඇති කඩවසම් තරුණයෙකි.






You've reached the end of published parts.

⏰ Last updated: Mar 23 ⏰

Add this story to your Library to get notified about new parts!

Love Model (KTH) || Ongoing ||Where stories live. Discover now