chapter 05 ❤️‍🔥🔞

Start from the beginning
                                    

Kiyora  කියපු දෙවල් !!
වෙනදාට තමන් එක්ක තියා වෙන මනුස්සයෙක් එක්ක වචන දහයක්වත් කතා කරන් නැති kiyora  ගේ අද හැසිරිම කොල්ලාගෙ හිත නොසැහෙන්න නොසන්සුන් කරා

Yomin දන්න kiyora බැදිම් වලින් ඈත් වෙලා ඉන්න කෙනෙක්
එත් අද kiyora  ගේ හැසිරිම හරිම වෙනස් !!

Ash fuck !!.."  bed එක උඩ තිබුනේ gimyong ගේ note book එක බැල්කෙනි එකෙන් එලියට විසි කරේ කෙන්තියෙන්

Yomin  ට kiyora ගේ වචන ගෙනාවේ නොරිස්සුන් හැගිමක්
එක වෙනස් වෙනදාට වචන දහයක් කතා කරන් නැති කෙල්ලගේ වචන අද yomin ගේ හිතට බරක් ගෙනාවා
එක කියන්න තෙරෙන් නැති හැගිමක් ගෙනාවා කොල්ලාගෙ හිතට !!

Gimyong ගේ  කොපි පාට ඇස්  !!
Kiyora  ගේ වචන වලින් නොරිස්සුන් උන හිතල මෙලෙක් කරා

O shit !!..."  බැල්කෙනි එකට ආව කොල්ලා පහල බැලුවේ කෙල්ලගේ note book  එක මතක් වෙලා

ඕ බම් no never
ඔක කෑමක් නෙමේ !!.."  ගාර්ඩන් එකේ බම් ගේ කුඩුව ගාව වැටිලා තිබුනු කෙල්ලගෙ පොත දකිද්දි කොල්ලාට තරු විසි උනා

No !!... " බම් ඉව කරන ගමන් රස කෑමක් කියලා කට දෙපැත්ත ලෙව කන්න ගද්දි yomin කලබලයෙන්  room එකෙන් එලියට ගියා

ඉක්මනින් අඩි තියන ගමන් බම් ගේ කුඩුව ලගට ආව කොල්ලා ඉක්මනින්  බම් ගේ කකුල් අතර තියෙන රොස පාට පුන්චි  note book එක එහෙ මේහේ කරන ගමන් අතින් පිහුව්වෙ කලබලයෙන්

මෙකට මොනා හරි උනොත් මට වෙඩි කන්න වෙන්නෙ kang ගේ දුවගෙන්  !!.."  බම්ගේ මුන පුරා හාදු තියමින් කොල්ලා හිනා වෙලා කියලා බම් එයාගෙ සිතල දිවෙන් කොල්ලාගෙ මුන පුරා ගියා

.





.





.

උදේ ඉදන් රූ වෙනකන් හිරකාරියක් වගේ ඉන්න එක කෙල්ලට එපා වෙලා තිබුනේ
එත් තව දෙයක් කෙල්ලගෙ හිතට වද දුන්නා
Note book එක  !!!

ම..ට එක ඔනේමයි
අර පිස්සා මොකටද එක අරන් ගියේ !!.." bed එකේ මුනින් අතට වැතිරුන කෙල්ල කිව්වෙ මුන රතු කරන්

Good night yong !!
Yomin ගේ deep voice එක කෙල්ලට මතක් වෙන පාරක් ගානේ අමුතු හැගිමක් දැනුනා

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now