chapter 05 ❤️‍🔥🔞

Start from the beginning
                                    

ඕ මිය..න් ම..න් !!.."  kiyora මුන රතු කරන් අනිත් පැත්ත හැරුනේ yomin ගේ ඇගේ තිබුනේ ටවල් එක විතරක් නිසා

ඉන්න ඉන්න මන් ඇදුමක් දා ගන්නම් !!.."  ඔලුව පිහදපු පොඩි ටවල් එක බෙඩ් එකට විසි කරපු කොල්ලා සැහැල්ලු ඇදුමකට මාරු උනා

අපේ kiyo මොකද මේ රතු වෙලා !!.."  නොක්කාඩුවට හිනා වෙලා  yomin කියද්දි කොල්ලාට රවන ගමන් kiyora bed එකෙන් වාඩි උනේ bed එකේ තිබුනු පොඩි ටවල් එකෙන් කොල්ලාට විසි කරන ගමන්

දෙයක් අහන්න තියෙනවා !!.."  kiyora  වට පිට බලන ගමන් ඇස් room එක පුරා යවද්දි කෙල්ල ගාවින් yomin වාඩි උනා

කියන්න !!.." ලගින්ම ඇහුන yomin  ගේ කටහඩට ගැස්සුන kiyora එක පාර  බිම බලා ගද්දි yomin ලාවට හිනා උනා

ඔයාට kang ඇමතිගේ දුව එක්ක තියෙන සම්බන්ධේ මොකක්ද  min  !!.."  kiyora  කෙලින්ම එ වගේ දෙයක් අහයි කියලා yomin හිතුවේ නැහැ

Club  එකට ඇවිත් කෙල්ලො එක්කෙ රූවල් ගත කරන කොල්ලාගෙන් එහෙම ප්‍රශ්න කරේ නැහැ  kiyora 
එත් අද ඇයි !!

Do you love her  ? ..!!! Kiyora  අහපු ප්‍රශ්නේට කොල්ලා ගාව උත්තර තිබුනේ

No never
අ..පි යාලුවො.. "  yomin කලබලයෙන්
කියද්දි kiyora හැගිමක් නැති පවුට් එකක් හදා ගත්තා

කවදා ඉදන්ද min ඔයාට මායි tea යි හැර වෙන යාලුවො හිටියේ !!.."  kiyora  අහද්දි yomin යටි තොලේ piecing එක තෙත් කරා

එ..ක මේ..!.." yomin කලබලයෙන් කියද්දි kiyora  හැගිමක් නැති විදියට හිනා උනා

මට හේතු කියන්න ඔනේ නැහැ  min
මන් හිතුවේ අපි අතර රහස් නැහැ කියලා !!.."  kiyora  bed එකෙන් නැගිටලා යන්න යද්දි yomin කෙල්ලගේ අතින් අල්ල ගත්තා

ම..ට ඔයාට කියන්න බැරි දෙයක් නැහැ  kiyo
එ..ත් එ..ක !!.."  yomin ගේ හිතේ දුකක් ඇති උනා

එක ඔයාට අපිට කියන්න ඔනේ තරම් වැදගත් නොවුන නිසා
එහෙම තමා min  අපි ඉස්සරහ හිටිය පොඩි අය නෙමේ අපි දැන් ලොකුයි !!.." kiyora  හිනා වෙලා කියද්දි yomin  කෙල්ල දිහා බලන් හිටියා

එ..ත් ki..yo මන් !!.."

බය වෙන්න එපා
හැමදෙකටම මායි tea යි වෙනදා වගෙම ලගින් ඉන්නවා
අහන්න min මොන දේ කරාත් හොදට හිතලා බලලා වැඩ කරන්න !!.."  කොල්ලාගෙ ටැටු පිරුනු අත සියුම්ව පිරිමැදපු kiyora room එකෙන් එලියට ගියා

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now