chapter 04 🔞❤️‍🔥

Start from the beginning
                                    

ඇයි club  ආවේ නැත්තෙ මේ දවස් ටිකේ !!.." kiyora හැගිමක් නැති පවුට් එකක් හදන් yomin ගේ මුන දිහා බැලුවා

මොකද ඔහොම බලන්නෙ
ඔයා කා ගැනවත් care කරන්නෙ නැහැනේ !!.." yomin නලල රුලි කර ගද්දි kiyora මුන හකුල ගත්තා

ඇත්තමටම උබට මොකද උනේ yomin !!!.."  teayung  kiyora kitchen  එකට යන දිහා බලන් හිටිය yomin ගෙන් ඇහුව්වෙ බම්ව හුරතල් කරන ගමන්

මට උබෙන් උදව්වක් ඔනේ !!.."  teayung  මුන අමුතු පවුට් එකක් හදන් හිනා උනා

මොකක්ද උබට වෙන්න ඔනේ !!.." teayung  කෙලින්ම අහද්දි yomin කොල්ලා ලගින් වාඩි උනා

මට gimyong  ව හම්බ වෙන්න ඔනේ !!.." yomin සොෆා එකට බර වෙමින් අහද්දි teayung ගේ  මුන ඇද උනා

උබට ඔනේ kang  ඇමතිගෙන් වෙඩි කන්නද min !!!.." teayung  තදින් අහද්දි කොල්ලා උරහිස් ගැස්සුවා

උබට ගනක් නැති උනාත් මට බැහැ වෙඩි කන්න
අහපන් min උබ මේ කරන්න යන දේ එච්චර හොද දෙයක් නෙමේ
මන් කිව්වා කියලා හිතා ගනින්
නුනා ගැනවත් හිතලා උබ ඔය ඔලුවේ ඉන්න gimyong  ව මකලා දාපන් .!! " කෙන්තියෙන්  teayung  kitchen  එකට ගියේ yomin සොෆා එකට ඔලුව බර කරන් පැත්තකට වෙන්න තිබුනු ෆොටො එකෙ ඇස් අලව ගත්තා

මට තෙරෙන් නැහැ මාම් මට මොනා වෙලාද කියලා  !!.."  හුස්මක් පහල දාපු yomin අයෙත් room එකට ගියේ එලියට යන්න ලැස්ති වෙන්න

දෙයක් හිතට වද දුන්නොත් කොල්ලා එක කොහොම හරි කරනවා !!
එත් teayung  කිව්වා වගේ කරන්න යන දේ නුනාගේ ජිවිතෙට අවධානමක් නම්

හිතට වද දෙන හැගිම gimyong ගේ  කොපි පාට ඇස් අයේ දකින්නනම්
එක කොල්ලාට කරන්නම ඔනේ !!

විනාඩි ගානකට පස්සෙ පහලට ආව yomin කාටවත් නොකියා යන්න ගියේ කිව්වොත් දැන් කොහොමටවත් නුනා යන්න දෙන්නෙ නැති නිසා !!..

එත් අද එ ඇස් දකින්න පුලුවන් උනොත්
කොල්ලාට ඔනේ නැහැ එ අවස්තාව මගහැර ගන්න
හෙතුවක් නැතත් කොල්ලාට ඔනේ උනා එ ඇස් දකින්න

.

.

.

Kang  මෙන්ශන් එක ඉස්සරහා හිටිය කොල්ලා කා එකෙන් බැහැලා
කිහිප වාතවක් එහෙට මෙහෙට ඇවිද්දෙ
එක පාරට හිතට ආව අදහසට කලබල වෙලා
පැයක් ගත වෙලා ගිහින් තිබුනා කොල්ලා ඇවිත් එත් අදත් වෙනදා වගෙම කෙල්ලගෙ room එකේ ලයිට් එකක් දැල්වුනේ නැහැ

Love is lust ❤️‍🔥 🔞 season  2Where stories live. Discover now