🩷💖🅜🅨 🅒🅤🅣🅔 🅦🅘🅕🅔🅨🩷💖
🐰 ~Chapter ~16 🐯
ජේකේ ටේට ගත්ත ගිෆ්ට් එකත් අරගෙන .එයාට ගෙන්න කියපු චොකො එකත් අරගෙන...ආවා....
🐰: ටේ බාබා 😍
🐯: හබි 😗.
🐰: මැණික මේන්න ඔයාගේ චොකො එක මෙන්න ඔයාට ගිෆ්ට එකක්...
🐯: හබි.
......මේ තුති බව්වා මතද 😍...
🐰: ඔව් මගේ මේ මැණිකට තමයි ඉතින් 😍..හබි වොෂ් එකක් දාගෙන එන්නම්..හොදද...
🐯: හලි හබි ඉක්මනතට එන්ත හොදේ මතයි ටැනි බතා ගෙත ඉන්නො හොදත 😗
🐰: ටැනි ද
🐯: ඕ අදත ඉතන් මේතාගේ නමත තමයි ටැනි.ජියොන් ටැනි
තොයි නේ
🐰: ෂොයි ෂොයි මගේ මැණික වගෙ..මම ඉක්මනට එන්නම්...
පැය භාගයකට පස්සෙ....
🐯: හබි වැතක්ද..
🐰: හ්ම්ම්..
🐯: ලොතු වැතක් ද😕
..
🐰: ලොකු වැඩක් තමයි බබි
...බබිට මොනවාහරි ඕනි ද...
🐯: ඕ
🐰: මොනාද ඕන මගේ බබිට..කො මගේ ඔඩොක්කුවට එන්නකො....
ටේ දුවලා ගිහින් ජේකේ ඔඩොක්කුවෙන් ඉදගෙන පපුවට තුරුළු වුනා...
🐰: කො දැන් කියන්න...
🐯: මතයි ටැනිතයි.අත්තුමයි හෙත ඇවිදින්ත යන්නත
🐰: හරි හැබැයි මැණික පරිස්සමින් තෙරුනාද..මට ඔෆිස් එකෙ වැඩත් එක්ක...ඔයාව මග අරෙනවා..තව දවස් දෙකකින් මම මේ ෆර්ජට් එක ඉවර වෙනවා නේ...ඊට පස්සේ අපි කට්ටියම ට්‍රිප් එකක් යමු හරිද
🐯: හුම් හබි තව කොත්තර වෙතවාක් යනොත ඔත ලොතු වැතෙ ඉවරත කරන්ත 🙁..
🐰: තව චුට්ටක් වෙලා යනො..බබිට ඕන නම් මම මේක හෙට කරමු..
🐯: නො නො හබි.....අතේ තිත කියලා තියනො..අත කලන්ත ඕනත වැත..අතම කලන්න ඕනත කියතා..හබි..වැතෙ කලන්ත..මං ටැනි එක්ත තෙල්ලම් කලන්නම්.....හලිද..
🐰: මගේ චුටි වයිෆි..දැන් ලොකු යිනේ...😍..
🐯: එකත ඔතාලා තමතයි කියන්තෙ තේ බාබා පොතියි කියතා.හුම්😌..මං යතො...
ටේ ජේකේ ඔෆිස් රුම් එකෙන් එලියට දුවන ගමන් කියාගෙන ගියා......
ජේකේට හිනා.එයාගේ චුටි වයිෆි ගේ කොලම් වලට......
පැයකට පස්සේ ජේකේ ආවා..ටේ බාබා ව හොයාගෙන.. ඒ එනකොට ටේ ටැනිවත් බදාගෙන..ලිවින් රුම් එකෙ සොෆා එකෙ නින්ද ගිහිල්ලා ..❤️
🐰: මගේ මැණික 😍.. ටැනි බබො ඔයා අදට මෙතනින් ඉන්න...මම ඔයාගේ ටේ පාපාව රුම් එකට එක්කන් යනො...
ජේකේ ටේවත් උස්සගෙන රුම් එකට ගියා..ටේ බාබාව පරිස්සමින් ඇදෙන් තියලා..ටේගේ එහාපැත්තෙන් ඇලවෙලා..ටේවත් බදාගෙන නිදාගත්තා... නිදාගත්තා කිව්වාට ජේකේ ට නින්ද ගියේ නෑ..එයාට මතක් වුනා ටේ චුටි බාබෙක් වගේ හැසිරෙන්න..එදා ටේට වේච්ච දේ....
*මොක්කද එදා ටේට වේච්ච දේ 🤔*
___________________________
හයි මනු ඔතරි අවො බේබිස්..ඉතින් කොහොමද....ඔයාලාට...කතාව හොදදද......මේ කතාව කියවලා...දිගම දිගම කෙමෙන්ට් එකක් ඕන මට ..හලිද...එහෙම වුනේ නැත්නම්...මාස දෙකකට කතාව දෙන්නෙ නෑ හුම් 😏
එහෙනම් කතාව කියවලා රියැට් කරන්ඩ බේබිස් 🌚🌼🍓
Vote
Comment
Share
2023/10/05
✍🏻 Babi Kim 95 🐯❤️🐰
YOU ARE READING
💖🅜🅨 🅒🅤🅣🅔 🅦🅘🅕🅔🅨💖
Fanfiction🐰මගේ පුංචි කොටි පැටියා තමයි මගේ ලෝකය එලිය කලේ💌.මගේම කියලා ලෝකයක් පෙන්නුවාට.ආදරය බලෙන් ගන්න බැරි බව තේරුම් කරාට මගේ පුංචි කොටි පැටියාට ස්තුතියි.ආදරෙ ගොඩක් කියලා නිම කරන්න බැරි තරම් ❤️. top- kook 🐰 bottom -tae🐯 Male pregnancy taekook Namjin yoonm...
