කැමෙලීයා

29 5 1
                                    

" හොදයි හැමෝම හොදට අහගන්න. "

යම්කිසි ආයතනයක එහි ප්‍රධානියා විදිහට සලකන්න පුළුවන් පුද්ගලයෙක් ටිකක් ශබ්දයෙන් ඔහුගේ කතාව කීමට පටන් ගත්ත

එහි සිටි  සේවකයන් සියලු දෙන මේ කතාව ඉතාමත් උනන්දුවෙන් ඇසීමට සුදානම් බව ඔවුන්ගේ මුහුණු මගින් පෙන්නුම් කර සිටිය..

" අපි හොයන්නේ එකම එක දෙයක්. ඒ මොකක්ද කියලා මන් වෙනම පැහැදිලි කිරීමක් නැවත සිදු කරන්නම්.. හොදට අහගන්න... අපි හොයන්නේ කමෙලිය මල. ඔයාලා දන්නවා ඒ මල කොයිතරම් වටිනවද කියලා. අපේ එකම අරමුණ තමයි මේ මල කෞතුක භාණ්ඩයක් විදිහට තියන එක.. අපේ රටේ වටිනාකම තවත් මේකෙන් වැඩි කරගන්නයි අපි මේ උත්සහ කරන්නේ.. "

ප්‍රධානියා කතාව කරන් යද්දී කෙළවරක ඉදන් ඉදිය යහළුවන්  යැයි කිය හැකි නමුත් බැලු බැල්මට ගැ හැණියි මිනිහයි වගේ පේන දෙදෙනෙක් මේ කතාව අතර වෙනම කතාවක්

" මන් නම් කියන්නේ ඔය බොරු කැලැ මලක් කෞතුක භාණ්ඩයක් විදිහට තියෙන එක මහා විකාරයක් නැද්ද මන් අහන්නේ "

" අනේ මන්ද බන් බලමුකෝ. මේ පාර. ආයේ  කැලැ  අස්සේ රිංගන්න. වෙනවා  එක විතරයි මන් දන්නේ 🥲"

" දෙන්න හිතයි මුගේ කොරලි මාලුවෙක් වගේ තියෙන කට තැලෙන්න.. "

😂

මේ යාලුවෝ දෙන්න ඉතින් ඔහොම හිනා  වෙද්දි ප්‍රධානියා තවමත් කතාව කියමින් හිටිය

"හොදයි අපි හෙට ඉදන් ජියන්ග් කලාවේ ගවේෂණ්‍ය පටන් ගන්නවා මෙතන ඉන්න කිසිම. කෙනෙක් මේකට  සහභාගී නොවී ඉන්න. හදන්න එපා. මොකද මේකේ ඉන්නේ ඔක්කොමල මැරී කරල නැති අයනේ ඒ නිසා හෙට මම හැමෝවම බලාපොරොත්තු වෙනවා.. විශේෂයෙන්ම ජිමින් ජංකුක්.."

ප්‍රධානියා එහෙම. කියද්දී අර කොනේ ඉදගෙන හිනා. වේවි ඉදගෙන හිටිය යාලුවෝ. දෙන්න

" හොදමයි සර් "

කියලා ඔලුව නමල ඔහුට ආචාර කරා...

ප්‍රධානියා එතනින් යන්න ගියට එතන ඉදිය හැමෝම කස කුසු ගෑවේ මේ කැලැ ගවේෂණය ගැන..

" දැන් ඉතින් කැලේ යන්නත් ඔනීද අයියෝ "

" අනේ මන් නම් සත්තුන්ට බයයි"

You've reached the end of published parts.

⏰ Last updated: Sep 20, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

°°|| කැමේලියා||°°TK*Where stories live. Discover now