Jk -  ආහ් bedroom එකේද.
ඔහ් මට දැන් නේ මතක් උනේ මම එයාට online ඉදන් office එකේ වැඩ කරන්න කිව්ව නේ...
මේ මේ ඔම්මා මම යූරව ටිකක් බලලා එන්නම්... 

එහෙම කියලා ජන්කුක්
යූරව බලන්න bedroom එකට ගියා .

At bedroom - 

යූරා room  එකට  වෙලා laptop එකෙන් ලොකු වැඩක් කර කර හිටියේ .
අනිත් එක තමයි ජන්කුක් යූරට කරන්න කිසිම වැඩක් කරන්න කිව්වෙ නැහැ.
ජන්කුක් ඔම්මා ඉන්න නිසයි ඒ වගේ දෙයක් කිව්වෙ. 
නැත්තන් ඔම්මා යූරට හිත රිදෙන කතා කියන නිසා. 
ඒත්  දැන් යූරා මොකක් ද කරන්න ඇත්තේ... 
ජන්කුක් room එකට දැක්ක ගමන් කර කර හිටපු වැඩේ නවත්තලා
යූරා ජන්කුක් ව  hug  කරා...

(යූරා මොනාද කරන්න ඇත්තෙ ලමයි ?)


Yura-    කුකී... 
මොකෝ මේ ?
මාව බලන්නැතුව ඔයාට එක විනාඩියක් වත් ඉන්න බැහැ නේද පැටියෝ.☺️

Jk-   විනාඩියක් තියා තප්පරයක් වත් මට ඔයා නැතුව ඉන්න බැහැ මැනික 😘

ජන්කුක් එහෙම කියලා යූරව kiss  💋කලා💋💋💋💋💋💋
දෙන්නගේ kiss 💋 එක විනාඩි තුනක් විතර kiss  දෙන්නටම හුස්ම ගන්න බැහැ කියලා දැනුන නිසා තමයි kiss එක නතර කලේ... 

Yura -    තව ටිකකින් මට හුස්මත් හිරවෙනවා... .
හුම්.... 😒    මෝඩයා 😒😒

යූරා  මූන cute  විදිහට  හදන් කියද්දි
ජන්කුක්ට  හිතුනේම යූරා ගේ කම්මුල් දෙකෙන් අදින්න...
කාට ලස්සන නැතත් ජන්කුක්ට යූරව හුගාක් ලස්සනට cute  විදිහට පෙනුනා.
ඒ ඇරත් යූරා ගේ අමුතු නපුරු ලස්සනක් තිබුනා... 

Jk-  හරි හරි ඉතින් 😚
කෝ හුස්ම හිර උනේ නැහැනේ
ම්ම්ම් 

ඒක නෙමෙයි යූරා අද  රෑට නංගි korea වලට එනවාලු...
එයා එක්කන් එන්න
මට airport යන්න කියලා ඔම්මා කිව්වා

Yura-  ඔහ් ...
මොකෝ එයා එකපාරටම හදිස්සියෙන් මෙහෙ එන්නෙ.
කලින් කිව්වෙ වත් නෑනේ ... 😏

Jk-   එයාට ඕනේ අපිව suprice කරන්නලු  ....
ඒත් දැන් නම් suprice වෙන්නෑ අපි දන්නව නේ....  

Yura -   හම්ම් ඒක තමයි 😏

යූරා ජන්කුක් ගේ නංගිට පොඩ්ඩක්වත් කැමති නැහැ.
ජන්කුක් ගේ නංගි රිහානට හරිම ආදරෙයි නේ...
ඒකට මේ යූරා කැමති නැහැ.
කොහොමත් යූරා මේ පවුලට  ආදරෙයි
වගේ කරන්නෙ බොරුවක්...
ඒ නිසා ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 11, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

She ' s  Revenge Where stories live. Discover now