❤ Entretelas ❤ Chapter two

1 1 0
                                    

💖 Entretelas 💖 Chapter Two.

Jong hyun❤
Hyung, තව ගොඩක් දුරයිද?

Onew ❤
නැහැ තව ටිකකින් ගෙදර.
මට නම් බඩගිනියි.  Taeminahh ගිය ගමන් මට කන්න මොනවාහරි හදලා දෙන්න. 😂😂

Key ❤
ඔන්න අපි ආවා. දැන් හවස හය පහුවෙලා.

Ms. HEO 💙
ආහ් , පුතාලා ඇවිල්ලා. එන්න ඇතුළට. ඔය bags දැනට පහළ තියන්න. එන්න මහන්සි ඇති නේද?  අනේ ඔය පස්දෙනා තාම පොඩි අය වගේ. ලැජ්ජ වෙන්න එපා. අපේ ගෙදර කෙල්ලෝ නැහැ. එන්න යමු.

Mr. HEO 💙
කෝ.... වාඩි වෙන්න.  මුලින් හොඳට කන්න. පුතේ තව කට්ටියක් එනවා කිව්වනේ. ඒ කට්ටිය නැද්ද තාම.

Taemin ❤
තව කට්ටියක්.... දෙවියනේ අර වදකාර Hyejoo unni ද? එහෙම වුනොත් අපිට  අස්කැලැපස්  (Asclepius) දෙවියන්ගේ පිහිටයි.

Mrs. HEO 💙
කවුද පුතේ ඒ දෙවියා.... මම අහලා නැහැනේ. 😂😂

Minho ❤
ආහ් Ajumma.. ඔය  ග්‍රීසියේ Medicine වලට අධිපති දෙවියන්.

Mrs. HEO 💙
අනේ.... මගේ චූටි කොල්ලා.... ඒක නෙවෙයි පුතේ.. ඔයාලව හඳුන්වලා දෙන්නකෝ.

Onew ❤
මම  Onew , මම තමා වැඩිමල්. මේ Jong Hyun,Key, Minho. මේ තුන් දෙනා එක වයසේ. මේ අපේ පොඩ්ඩා Taemin.

Mrs. HEO 💙
මම දෙයක් කියන්නද? ... ඔයාලා හරිම කඩවසම්... නැද්ද යොබූ.... 😅😅😅

Mr. HEO 💙
ආහ් එතකොට මේ මම  කඩවසම් නැද්ද ?

Mrs. HEO 💙
අනේ මේ.... ඔය උස පුතේ... නම මොකක්ද? හ්ම්... Min... Min....  ආආආ.. Minho පුතේ.. ඔය Kimchi සුප් එක ඉවරයි නේද? තව බෙදාගන්න..

ලොකු පුතේ!!!! ආ තව Beef ටිකක්. හොඳට කන්න.
________________________________________

මේ අතරේ  Rewon, Seyeon ,Ji eun තවම මඟ.

Seyeon ❤
Mister, මේ අපි යන පාර හරිද?  දැන් 8 පහුවෙලා.

Ji eun ❤
අපි තුන්දෙනා කීයේ ඉදන් ද එන්නේ.

Taxi driver 💜
ඔය නෝනලා මට දුන්න address එක හරි නේද?

Seyeon❤
ඉන්න මිස්ටර් අපි යන්නේ වැරදි පාරක.

Taxi driver 💜
අපොයි දෙවියනේ.....

Rewon❤
ඉක්මනට යමු. නැත්නම් ඒ අය අපි එනකන් බලන් ඇති.

________________________________________

Key ❤
වාව්... ඒ අජුම්මයි, අජුස්සි යි. මාරම හොඳයි. එයාගේ ම ළමයින් ට වගේ සලකනවා. මේ උඩ තට්ටුවත් ලස්සනට අස් කරලා.

You've reached the end of published parts.

⏰ Last updated: Jun 13, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

❤ Entretelas ❤  Where stories live. Discover now