❤ Entretelas ❤ Chapter One.

5 1 0
                                    

Se Yeon ❤

Ji Eun කෝ මගේ ලෙමනේඩ් එක . හරිම තිබහයි. අද අපි මෙහෙන් බොන අන්තිම ලෙමනේඩ් එක..... මතක් වෙනකොට දුකයි.

Ji Eun ❤

අනේ Se Yeon.., ජර්මන් වලත් ලෙමනේඩ් ඇති. Don't worry about it. දැන් යමු . වෙලාවත් ළඟයි.

Se Yeon Pov ❤

මමයි, Re Won , Ji Eun පොඩි කාලේ ඉදන් හොඳ යාළුවෝ. අපි middle school, high school, University ගියෙත් එකට. අපි තුන්දෙනාම කතා කර කර passport check කරන පැත්තට ගියා.
එතකොටම අම්මා මම යන දිහා බලාගෙන හිටිය හින්දා , ආයෙම දුවගෙන ගිහින් අම්මව බදාගත්තා. මොනවා වුනත් මම අම්මගේ චූටි දුව.

Ji Eun ❤
Se Yeon , ඉක්මනට එන්න. පරක්කු වෙන්න බැහැ. කෝ ඔය ඇති. නැන්දේ බය වෙන්න එපා. මම Seyeonah ව හොඳින් බලාගන්නම්.

Re Won ❤
Are you okay?, මකුළුවන්ට බය ඔයා SeYeon ව හොඳින් බලාගන්න. හිනා ගස්සන්න එපා.

Se Yeon ❤
යමු යමු.

________________________________________

සතියකට පෙර Seoul National University Hospital හීදි.

Jong Hyun ❤
කට්ටියම අහන්න. අන්න අපි පස්දෙනාට Directornim, conference hall එකට කතා කරලා. යමු නැත්නම් ඉවරයි.

Onew ❤
අනේ මගේ චිකන් කට්ට.... කන්න ගත්තා විතරයි. ඇයි ලෝකය මේ තරම් කුරිරු.......

Key ❤
Hyung , ඕක තියලා එන්න. ඔය hyung, Stethoscope එක මෙතන.

Onew ❤
chommal Gumawo Key.

Minho Pov ❤❤
අපි පස්දෙනා conference hall එකට යනකොට වදකාර hye Joo ත් , නපුරු Park jin joo ත් එක්ක තව තුන් දෙනෙක්. අපිත් ඉක්මනට වාඩි වුනා. වැඩි වෙලාවක් ගියේ නැහැ, director nim ආවා . අතේ letters වගයක් , ඒ letters අපේ නම් වලට එවලා තියෙන්නෙ. ඒ වෙලාවෙම මම ලියුම කියෙව්වා. අවුරුද්දකට transfer එකක්. ලොකු සතුටක් වගේම පොඩි දුකක් දැනුනා. අපි දහදෙනාටම " Charite - Universitas Medizin" hospital එකට පත්වීම් ලැබිලා තියනවා. වීසා එක රජයෙන්. ඒ වුනත් එයාලා අපිට එවලා තිබ්බ නවාතැනට අපිත් මුදල් භාගයක් ගෙවන්න ඕන. ඒක නම් මාසේ අන්තිමට දෙන්න පුළුවන්. ආහ්.. මටයි Onew hyung ට, Jong hyun ට, Key ට, Taemin ට, කෙටියෙන් කිව්වොත් අපි පස්දෙනාටම එකම නවාතැනක් ලැබුන එක ලොකු දෙයක්. මම ,Key , Jonghyun එකම වයසේ. පොඩි කාලේ ඉදන් ගජ මිතුරන්.

❤ Entretelas ❤  Donde viven las historias. Descúbrelo ahora