Yura - ඔව් කුකී අපි හෙටම යමු...
යන ගමන් ඔම්මට මොනාහරි අරන් යමු. ඒක නේමේ කුකී අපි මේ යන ගමනට ඔයාගෙ යාලුවො කට්ටිය වත් එක්කන් යමුද ? මොකද මේ ටිකේ ඔයලට නිවාඩු නේ.

Jk - ඔව් නේ... ඒක නම් නියම idea එක... අපි ගිහින් පොඩි party එකක් දාමු... දැන් ඔයා ගිහින් නිදාගන්න...
Good night ❤️

ජන්කුක් යූරා එක්ක හුගාක් සතුටින් වගේ ඉන්නේ...
ඒත් ඒ සතුට වැඩි කල් තියෙයිද ?
මොකද මේ දෙන්නා සතුටු වෙන්නෙ අසාධාරණ දෙයක් කරලා...
කොටින්ම කිව්වොත් මනුස්ස ජීවිතයක් නැති කරලා දාලා තමයි මේ දෙන්නා මේ සතුටු වෙන්නෙ.
ඒවගේම තමයි දැන් යන්න තියෙන ගමන නිසා මේ දෙන්නගේ සතුට තවත් වැඩි උනා. ඒත් මේ දෙන්නා දන්නවනම්
හෙට යන්න තියෙන ගමන නිසා මෙයාලගේ මුලු ජීවිතේම වෙනස් වෙනවා කියලා ....

____________________________________________________

Next day -

Jk - යූරා සේරම දේවල් ගත්තා නේද ...
මුකුත් අමතක උනේ නෑ නේ...

Yura - නැහැ කුකී... මම අවශ්‍ය කරන සේරම දේවල් කලින් ම pack කරලා තිබ්බෙ ... ඒ නිසා සේරම හරි.
දැන් තියෙන්නේ යන්න විතරයි ...

Jk - හරි එහෙනම් ...
අපි යන් දැන්...
හියුන් ඔයාලත් ඔයාලගේ cars වලට නගින්න....

Jimin - මේ කුකියෝ මාත් ඔයාලගේ car එකේ එන්නද ?

Jk - ආ ... කමක් නෑ හියුන් ඔයා එන්න...

Jimin - thank you කුකියෝ...
මොකද අර වාහනේ අපි කට්ටියටම යන්න බෑ නේ...
අපිට හදිස්සියට අනිත් vehicles ටික ගේන්නත් බැරි උනා නේ...
ඒකයි...

Yura - හරි හරි කියෙව්වා ඇති. එහෙනම් දැන් හැමෝම යමු... 😏😏😏

Jimin - යනවා තමයි ... නැතුව මෙතන ඉන්න ආවෙ නෑනේ...😒😒😏

Yura - මොකක් ද කිව්වේ 😏?

Jimin - ආ නෑ මේ මම කිව්වේ
තව වෙලා හිටියොත් අපිට එහෙට යද්දි වෙලා යයි කියලා... 😁😁😁

Yura - හ්ම් 😒😒😒


හැමෝම බූසාන් වල ආවා...
එතොකට ජන්කුක් , යූරා, ජිමින්, ටේහ්‍යුන්ග් , එක car එහෙක ආවා
නම්ජූන් , හොබී, යුන්ගි , ජින් තව car එහෙක ආවා...
ජිමින් නම් යන ගමන් මග දිගට යූරටයි ජන්කුක්ටයි හරියට වද දිදී තමයි ආවේ. 🤪😂😂😂

She ' s  Revenge Onde histórias criam vida. Descubra agora