Jk-    හ්ම්...   එහෙනම් ඔයා ඒ දේ කරනවනේ baby . 
ඒක නෙමේ  මට  දැන් කියන්නකෝ  කවද්ද  මම රිහානව මරන්න ඕනේ කියලා.  



Yura  -     හ්ම්...    වැඩි කල් ගන්න ඕනේ නැහැ.  ලබන  සතියෙ ඒකිව ඉවරයක් කරලා දාමු .  
ඔයා දැන් ගෙදර යන්න කුකී...  ඔයාට හුගක් මහන්සිත් ඇතිනෙ. 
ගෙදර ගිහින් rest කරන්න. 




Jk -   ඔව් මැනික ...  මට  අද හුගාක් මහන්සියි.  
මම එහෙනම් යනවා baby girl
Bye... 

Yura -    bye... 





Yura pov -      හම්මෝ ...  ඇති යාන්තන් ඒ වැඩෙත් එහෙනම් හරි. 😏 
මොනා උනත් අර ජන්කුක් නම් නියමයි.
මම කියන දේට පිටින් යන්නෙම නෑ. 
මගේ ජීවිතේට ඔය වගේ මෝඩයෙක් දැක්කමයි.    හාවෙක් වගේ පෙනුමක් තිබ්බට  මොලේ නම් හරකෙක් ගේ වගේ...  මොනා උනත් පොර මට බොක්කෙන්ම ලව් ...

හනේ පව් ඉතින් අසරන කොල්ලා... 😏😏  මට තියෙන  ආදරේට ඌ  මිනිස්සු  මරලා   උගේම ජීවිතේ විනාස කරගන්න යන්නෙ.   රිහානගේ වැඩේ ඉවර වෙච්ච ගමන් මම ඔයා ගැනත් බලන්නම් ජන්කුක්...  
යූරා  එහෙම හිතලා...
වියරු වෙන් වගේ හිනා උනා....

___________________________________________________________

At jk s mansion -

යූරාව  meet  වෙලා  ජන්කුක් ආපහු ගෙදර යද්දි    පාන්දර 1:00 ට     ඇති.
කොල්ලා ගෙදර ආපු කරේ රිහානට බැනපු එක.   මොකද කොල්ලා දන්නවා රිහානා එයා එනකන් ඇහැරගෙන ඉන්නවා කියලා.  




________________________________________________

Next week -  

ඔන්න  අද තමයි ඒ දවස....
රිහානගේ ජීවිතේ අවසාන දවස් ටික තමයි මේ ගෙවුනෙ.   ඒකත් සෝල් වලින් පිට නගරෙක. 
මොකද යූරා කිව්වා ජන්කුක්ට බොරු වැඩක් හදාගෙන බූසාන් යන්න කියලා.
එතොකට  එයාලගෙ වැඩේ තවත් ලේසි වෙන නිසා .   ඉතින් ඒ සේරම දේවල් ලෑස්ති කරාට පස්සෙ ජන්කුක් රිහානත් එක්ක බූසාන් වලට ගියා.  
යූරාගෙ ජන්කුක්ගෙයි plan එක නියමට කෙරුනා.   දැන් තියෙන්නෙ රිහානව මරන එක විතරයි ...  ඒකත් අද හවස්
වෙද්දි  ඉවරයක් කරලා දාන්න තමයි මේ දෙන්න ready වෙන්නෙ.  


ඒත් මේ කිසිදෙයක් දන්නෙ නැති රිහානා
තාමත් ජන්කුක් වෙනස් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි ඉන්නෙ. 
ජන්කුක් වෙනස් වෙලා කියන එක රිහානා ගේ හදවත කවදාවත් පිලිගන්න කැමති නෑ.   ඒ  හිත තාමත් හොයන්නෙ ජන්කුක් ගේ ආදරේ....
ඉස්සර ජන්කුක්ට  තුරුල් වෙලා ඉන්න
ඉන්න  තිබ්බනම් කියලා රිහානා තාමත් හිතනවා.... 



She ' s  Revenge Dove le storie prendono vita. Scoprilo ora