~ශක බූම්~

81 25 9
                                    

"අහ් ජ්- ජ්ජිමික්කී හ්හුම්ම ගල්ල බෑ "

එක පාරටම කෑ ගහපු ජිමින් ඒ පිම්මම ජන්කුක් ඇගට කඩා පැන්නේ පිස්සු බල්ලෙක් වගේ. එක පාරටම පැන්න පැනිල්ලට කුක්කා එක්කම ජිමින් බිම පත බැවුනා.

ජන්කුක් ඇග උඩ නැගගෙන කම්මුල් දෙක චොප්පන් වෙන්නම අල්ලගෙන කට ගැලවිලා යන්නම කිසි දෙන්න ගත්තෙ කුක්ලට්ට හුස්ම ගන්නත් අමාරු කරවලා.

ඇග උඩ ඉදගෙන චප්පන් වෙන්නම මිරිකගෙන කිස් දෙන එයාගෙ වෙන්න හබීයව ඇගෙන් ගලවන්න ජන්කුක් පුදුම විදිහට මහන්සී වෙන්නෙ..

"උම්ම්මාආආආ"

අවසාන වතාවට අයෙම තොල් වලට පාත් උනු ජිමින්ශී ලොකූ කිස් එකක් දිලා ජන්කුක්ව ඇතෑරලා හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගත්තෙ උනු මහන්සියටද කොහෙද.

ජන්කුක් බිම ඇත් දෙකයි කකුල් දෙක‍යි හතර අතෙ දාගෙන ඔහේ වැටිලා හිටියා.

"මේ අහනවා කුකූ.. තවුසේ අයෙ මට කිසි දෙන්න බෑ කිවොත් ඔය කට මන් කලා දනවා තෙරුනාද අහ්!!"

"තවුසෙ කොහොමද එහෙම මට එවා දෙන්න බෑ කියන්නේ හහ් දන්නෑ මගෙ හැටි "

ඇගිල්ලත් ජන්කුක් දිහාට දික් කරගෙන බැනගෙන බැනගෙන ගියපු ජිමින් ජන්කුක්ටත් ගස්සලා ගෙදරට ගියෙ ජන්කුක් ඒ දිහා බලන්න උස්සපු ඔලුව අයෙම බිමට දොක් ගලා තියා ගනිද්දී..

"ඩෙයියනෙ කොහොමද මන් මෙකව බැදගෙන එක වහලක් යට කරක් ගහන්නේ හයියො... අඩවලේඒඒ මොනා උනත් එයා මගෙ ලව් එකනේ හුවෑආආ එක නැතුවත් මට ඉන්න බෑ.. ඔක්කොමත හරී කියමු යකො මෙක ගස්ස ගැස්සිල්ලට අර බොල වට්ටක්කෙ ගැලවුනොත් කාට කියන්නද දෙයියනේ"

තාමත් බිම නිදාගෙන හයියෙන් අඩ අඩ පිස්සෙක් වගෙ කෑ ගහන ජන්කුක් දිහා ජනේලෙන් මිසිස් පාර්ක් වගෙම ටේ බලාගෙන හිටියෙ හරීම සොකයෙන්..

❝𝙰 𝚝𝚛𝚘𝚞𝚋𝚕𝚎𝚍 𝚑𝚘𝚖𝚎❞ _kookmin_Dove le storie prendono vita. Scoprilo ora