🧔එහ් බං එහෙනන් මං යනෝ
♥️කොහොමද දැන් යන්නේ
🧔bus eke යන්නම්
♥️මොකක් ඉන්න මං එක්ක යන් ඇරලවන්නම්
🧔පුලුවන්ද
♥️අනේ අයියේ මං තාම පොඩි නෑ
🧔අනේ එහෙමද පොඩි එකෝ අහ් යන් යන් දැන්

🧔ඔතනින් බස්සන්න
♥️හා හරි එහෙනන් බායී පරිස්සමින්
🧔හරි පොඩි එකා බායී ඔයත් පරිස්සමින්

🏢.....
👨‍🦰අම්මටසිරි අශේන් උබ ආවා එහෙනන්
🧔කියවන්න එපා නිකමටවත් airport එකට ආවාද උබ සතා
👨‍🦰හරි හරි බං මං ඉයේ වැඩවල් වල ඉදියේ
🧔උබට හැමදාම වැඩනේ හැබෑ මාව මතක් වෙන්නේ වැඩකට
👨‍🦰අනේ බං පිස්සුද උබව මට හැමතිස්සෙම මතක් වෙනෝ
🧔අනේ යනවා යන්න මං ඕවාට රැවටෙන්නෑ දැන්
👨‍🦰එහ් බං යමන් නඩුව පටන් ගන්නවා
🧔යමන් ඉතින්




නඩුව ඉවරයි දැන් ....

🧔එහ් බං දෙයක් අහන්නම්
👨‍🦰මොකක්ද
🧔අර lawyer කවුද අප්පා
👨‍🦰එයාද මගේ යාලුවෙක් හශන්‍යා

හශන්‍යා කියන්නේ ආන්‍යාගේ අක්කා🤣💖...මොනාවෙයිද 😜

🧔එහ් පට්ට ලස්සනයිනේ
👨‍🦰උබ ඔච්චර ඇමරිකා වල ඉදලා ලස්සන කෙල්ලෙක් හම්බ උනේ නැද්ද අහ්
🧔පිස්සුද බං එහ් සුද්දියෝ නේ මං බදිනවනන් බදින්නේ මෙහේ කෑල්ලක් තමා
👨‍🦰පුහ්හ් අම්මෝ මෙයා
🧔එහ් එයා එනවා මේ පැත්තට
👨‍🦰ඉතින් එයා එන්නේ මට කතාකරන්න
🧔අහ් කතාකරපන්කෝ එහෙනන් මං යන්නම්
👨‍🦰උබට පිස්සුද ඉදපන්

💖අහ් හරිනේ එහෙනන් වැඩේ
👨‍🦰අනේ tks ඔයාට
💖ඕක මොකක්ද මේ කවුද

👨‍🦰අහ් මෙයාද මගේ හොදම යාලුවෙක් මගේ මේ වැඩේටම ඉයේ ඇමරිකා ඉදන් ආවේ

🧔Hiii
💖ඔහ්හ් එහෙමද hiii මං හශන්‍යා
🧔අහ් මං අශේන්

👨‍🦰එහ් බං මං යන්නම් එහෙනන් ඔය දෙන්නා කතා කරගන්න උබ අද වැඩක් නැත්නම් රෑට set වෙමු
🧔ok බං පරිස්සමින් 😏

💖ඉතින් මොකක්ද නම කිව්වේ අහ් අශේන් ඇමරිකා වල ඔයා මොනාද කරන්නේ
🧔අහ් මං Doctor කෙනෙක්
💖ඔහ් එහෙමද මගේ නංගිත් doctor කෙනෙක්
🧔එහෙමද ඒකත් මරු මොකද කිව්වොත් මගේ මල්ලිත් doctor කෙනෙක්
💖අම්මෝ ඒක මරුනේ හරි එහෙනන් මං යන්නම්
🧔මේ ඔයාගේ number එක දෙන්න බැරිද මටත් වැඩක් කරගන්න උනොත් කතා කරන්න
💖ok ah මෙන්න
🧔tkss එහෙනන් බායි පරිස්සමින්
💖හා ඔයත්🤣

🏤Hospital .....

🖤ආකාශයෝ ඉයේ හොදට නිදා ගත්තද
♥️ඔව් ඇයි බං
🖤නිකන් අනේ කන්න යන්ද
♥️උබනන් බඩජාරියෙක් යමන් ඉතින්
🖤එහ් බන් මං අද අරයට කැමති කියනවා
♥️කාටද රසදිට මොකක් උබනන් උබ හිතුවද දැක්ක ගමන් ආස හිතුනම කැමති කියන්න පුලුවන් කියලා
🖤ඇයි බැද්ද උබත් කිව්වේ
♥️එහ් බං බීලානේ කිව්වේ
🖤අනේ යමන් යන්න බීලා කිව්වත් ඇත්තනේ කිව්වේ
♥️එහෙම හිතමුකෝ දැන් කියන්නද යන්නේ උබ ඕක
🖤ඔව් අද එයා night duty නේ මං එතකොට කියනවා එයා මොනා කිව්වත් මං බාරගන්නවා
♥️අනේ අම්මේ මෙයා අහ් මොනාහරි කිව්වොත් අඩන් එන්න එපා සුදෝ
🖤හා බලමුකෝ හිතේ තීන එක කියල දැම්මොත් හිත නිදහස්
♥️හරි හරි කියපන්කෝ ඉතින්
🖤අහ් ඇති දැන් මට බඩගිනි
♥️හ්ම්ම් එහ් මේ රදීශ් ආවාද
🖤ඇවිල්ලා ඇති ඇයි
♥️නිකන් මොකද අද surgery ගොඩක් තීනවා කිව්වා
🖤එහෙමද මං දැක්කේ නෑ හැබැයි

🤍Hii කට්ටිය කොහොමද දැක්කොත් කනවනේ
♥️අහ් ආන්‍යා මං නෙමේ මේ පිස්සා තමා
🖤කෝ රසදි
🤍එයාද එයි අද night නේ එයා
🖤අහ් එහෙමද
°
°
°
°



𝘼𝙙𝙖𝙩𝙖 𝙖𝙩𝙝𝙞𝙣𝙚 𝙥𝙤𝙙𝙙𝙖𝙠 𝙚𝙥𝙞𝙨𝙤𝙙𝙚 𝙙𝙚𝙣𝙣𝙖 𝙥𝙖𝙧𝙖𝙠𝙠𝙪 𝙬𝙚𝙣𝙤 𝙢𝙤𝙠𝙖𝙙𝙖 𝙞𝙨𝙠𝙤𝙡𝙚 𝙣𝙞𝙨𝙖 𝙚𝙭𝙖𝙢𝙪𝙩𝙝 𝙡𝙖𝙜𝙖𝙞𝙣𝙚 𝙨𝙖𝙩𝙪𝙧𝙙𝙖𝙮 𝙨𝙪𝙣𝙙𝙖𝙮 𝙬𝙖𝙜𝙚 𝙙𝙚𝙣𝙣𝙢 💘😘

2023.02.25🩺♥️

Doctors Love❤️Место, где живут истории. Откройте их для себя