🍁 01 🍁

1.1K 121 14
                                    


ආහ්හ්හ්... හියුන්...




ශ්... ඉවසන්න මැණික... අනේ අඩන්න එපා... කෝ මගෙ අතින් අල්ල ගන්න...





ආ............... අහ්හ්  හියුන්ගී ම්ම්ම් මට... මට... රි....ආ....





ශ්... මගෙ මැණික ඉවසන්න ඔයාගෙ ටේහ්යුන්ග් හියුන් ඔයා ළගින්ම ඉන්නවා...





ලොකු බඩකුත් උස්සගෙන ඇදේ නිදාගෙන කකුල් දෙක පළල් කරගෙන වේදනාවෙන් කෙදිරි ගාන ජන්කුක්ගෙ අතක් තමන්ගෙ අත් දෙකෙන් අල්ල ගත්ත ටේහ්යුන්ග් ජන්කුක්ගෙ ඔළුව අත ගාන ගමන් එයාව සනසන්න ගොඩක් උත්සහ කළා...





ඔයාලා දැන් කල්පනා කරනවා ඇති නේද මෙතන මොකද්ද වෙන්නෙ කියලා ??

ටේහ්යුන්ග්  කියන්නෙ  ජන්කුක්ගෙ husband... එයාලා මැරි කරලා මේ වෙනකොට අවුරුදු 2 ක් වෙනවා... ඒ කාලය ඇතුළත ජන්කුක් pregnant වෙනවා ටේහ්යුන්ග්ට තිබ්බ ලොකුම හීනෙ ඒක හැබෑ වෙනවා.... ඔය විදියට කාලය හරිම වේගෙන් ගෙවිලා යනවා ...



අද තමයි දවස ජන්කුක්ගෙ බඩේ ඉන්න ඒ පුංචි පැටියා ලෝකය දකින දවස ඒත් ඒක කවුරුත් දැනගෙන හිටියෙ නෑ... ටේහ්යුන්ග් හවස office ඇරිලා ගෙදර එන ගමන් ෆාමසි එකට යන්නෙ ජන්කුක්ට ඕන කරන බෙහෙත් ටිකක් ගන්න

එයා car එකෙන් බැහැලා ෆාමසි එකට ගිහින් බෙහෙත් ටික අරගෙන එනකොට එයාගෙ අතේ තිබ්බ phone එක ring වෙන්න ගන්නවා... call id එක බලපු  ටේ  ඉක්මනට call එකට answer කරනවා


හෙලෝ බබා

අහ්හ්... හියුන්

බබා... මොකද මේ... ඔ... ඔයා හොදින් ද... ඉන්න...ඉන්න මම... දැන්ම එනවා ඔහොම... ඉන්න මැණික


එහෙම කියලා කලබලෙන් phone එක කට් කරලා සාක්කුවට දා ගත්ත ටේහ්යුන්ග් car එක start කරලා පුළුවන් උපරිම වේගෙන් ගියෙ තමන්ගෙ ලස්සන පුංචි නිවහනට

එහෙම කියලා කලබලෙන් phone එක කට් කරලා සාක්කුවට දා ගත්ත ටේහ්යුන්ග් car එක start කරලා පුළුවන් උපරිම වේගෙන් ගියෙ තමන්ගෙ ලස්සන පුංචි නිවහනට

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

ටේහ්යුන්ග්  මැන්ෂන් එක ඇතුළට දුවගෙන ගියෙ එක අතකින් ගැහෙන තමන්ගෙ පපුවට අතකුත් තියාගෙන... ඒ යනකොට ටේ දැක්කෙ සාලෙ සෝෆා එකේ අමාරුවෙන් වාඩි වෙලා ඒ විශාල බඩ අල්ලගෙන කෙදිරි ගාන තමන්ගෙ husband ව... ටේ  ඒ සැනින් ජන්කුක් ළගට දුවගෙන යනවා

මැණික... ඔ... ඔයා හොදින්...ද...

අහ්හ්... හියුන්... ම්ම් මන් හිතන්නෙ බබා ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්



ඒත් එක්කම ජන්කුක්ට කෑ ගැස්සුනේ බඩෙන් ආපු ලොකු වේදනාවක් නිසා


ඒත් එක්කම ජන්කුක්ව හරහට වඩා ගත්ත ටේහ්යුන්ග් කා එක ළගට දුවගෙන ගිහින් ජන්කුක්ව car එක එහා පැත්තෙන් ඉන්දවලා එයත් එහා පැත්තෙන් වාඩි වෙලා car එක start කරලා පුළුවන් උපරිම වේගෙන් ගමන් කරන්න ගත්තෙ hospital එකට... ජන්කුක් වේදනාවෙන්  ටේගෙ අත අල්ලගෙන කෑ ගහනවා... ඇස් දෙකේම කදුළු පිරිලා... එතකොට ටේහ්යුන්ග් එයා ඉන්නෙ හොදටම බය වෙලා  බයටම ටේගෙ තොල කට වෙව්ලනවා... එයාට එයාගෙ husband වත් ඕනෙ එයාගෙ දරු පැටියවත් ඕනෙ... ටේගෙ හදවත වේගෙන් ගැහෙනවා

ඔව් එයා ගොඩක් බයෙන් මොකද මීට කලින් කිසිම දවසක ටේහ්යුන්ග් මේ වගේ අත්දැකීමකට මුහුණ දීලා නෑ ඒ නිසාම ටේ බයෙන් ඉන්නෙ එයා එයා සැරින් සැරේට ජන්කුක් දිහා බලන ගමන් drive කළා... ජන්කුක්ගෙ ඒ ලොකු බඩ උඩින් අත තියලා drive කරන ගමන් ම ඒ බඩ අත ගෑවා... තමන්ගෙ පුංචි පැටියා මේ ලෝකෙට එන්න හදන්නෙ ටේට කියාගන්න බැරි සතුටක් වගේම ලොකු දුකකුත් දැනුණ... ඒ තමන්ගෙ පණ ටික මේ විදියට වේදනාවෙන් කෑ ගහනකොට ටේගෙ පපුවට පිහියෙන් අනිනවා වගේ වේදනාවක් දැණුනා...






___________________________________________

___________________________________________

اوووه! هذه الصورة لا تتبع إرشادات المحتوى الخاصة بنا. لمتابعة النشر، يرجى إزالتها أو تحميل صورة أخرى.

හායි ළමයි... 🙂

මේක අලුත් taekook එකක්

Top tae එකක්... ඔයාලා කැමති වෙයි කියලා හිතනවා...

Short story එකක් මේක

කියවලා comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා

❕𝔹𝕒𝕓𝕪 𝕚𝕞 𝕪𝕠𝕦𝕣𝕤❕حيث تعيش القصص. اكتشف الآن