*clg 3 - The Sea Of Mermaids

Start from the beginning
                                    


ඒ ගොඩක් වෙලාවලදි ටේහ්‍යුන් ඒ සත්තු එක්ක ගැවසුනා .. සමහර වෙලාවට ටේහ්‍යුන් එයාලගේ ජීවිත පවා බේරලා තියෙනවා .. ටේහ්‍යුන් ඒ දේවල් එක්ක කාලේ ගත කලේ ගොඩක් ආසාවෙන් ...

ඒ වගේම ටේහ්‍යුන් කියන්නේ ගොඩක් සල්ලි තියෙන කෙනෙක් .. ටේහ්‍යුන් ගේ දෙමව්පියෝ හිටියේ නෑ .. එයාට හිටියා එක සහෝදරයෙක් .. කිම් නම්ජුන් ... කිම් නම්ජුන් කියන්නේ ටේහ්‍යුන් ට වඩා වෙනස් කෙනෙක් .. එයා දක්ෂ වගේම ගොඩක් තද කෙනෙක් ...

ඒවගේම නම්ජුන් බිස්නස් පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිය කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒවගේම නම්ජුන් බිස්නස් පැත්තෙන් ගොඩක් ඉස්සරහට ගිය කෙනෙක් .. නම්ජුන් අලුත් බිස්නස් එකක් පටන්
ගත්තා .. ඒ මුහුද ගැඹුරේ හදපු deep sea hotel එකක් .. නම්ජුන් ගොඩක් ආසාවෙන් ඒ වැඩේට අතගැහුවේ මොකද ඒකෙන් ගොඩක් සල්ලි උපයන්න පුළුවන් බව දන්න නිසා ...

එයා තවත් බිස්නස්මන් ලා කීපදෙනෙක්ම එකතු කරගන ගිවිසුමක්  අත්සන් කරලා එයාගේ නමින් මුහුද පතුලේ අලුතෙන් හොටෙල් එකක් හදන්නයි සූදානම් උනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එයා තවත් බිස්නස්මන් ලා කීපදෙනෙක්ම එකතු කරගන ගිවිසුමක් අත්සන් කරලා එයාගේ නමින් මුහුද පතුලේ අලුතෙන් හොටෙල් එකක් හදන්නයි සූදානම් උනේ .. නම්ජුන් කියන්නෙත් ටේහ්‍යුන් වගේම මුහුදු පතුල ගැන හොයන්න ආස කෙනෙක් .. ඒත් එයාට නම් ඒ හැටි වෙලාවක් නෑ ඕවා කරන්න .. ලැබෙන නිදහස් වෙලාවට එයා ටේහ්‍යුන් එක්ක හරි එක්කො තනියම හරි මුහුදේ dive කරන්න යනවා ..
නම්ජුන් ගොඩක්ම diving වලට තෝර ගත්තෙ කොරියාවේ ගොඩක් ප්‍රසිද්ධ වගේම ගොඩක් කතා කියවුන කිඳුරු මුහුද පැත්තෙන් ... එයාලට අමුතු දෙයක් උනේ නෑ කිඳුරු ජීවිත .. ඔව් කිඳුරු මුහුදේ දියකිඳුරු රාජ්‍යක් තියෙන බව හැමෝටම රහසක් නෙවෙයි ..

The illution Of Thought Where stories live. Discover now