clg 3 - Did You Sea My Heart

Începe de la început
                                    

අද රෑ-අදුරු අමාවක දවසක්
namjoonගෙ ඇදිල ගියේ එයාගෙ සොදුරු වගේම අදුරු අතීතයට.
'Shark namjoon.ඒ එයාම එයාට දා ගත්ත නම.ඔව් shark ,මොකද එයා ඇත්තටම මෝරෙක්. මුහුදු පතුලෙ දගකාර ,විසේකාර මෝරෙක් namjoon හොද දඩයක්කරුවෙක්.

ඕන මාලුවෙක් namjoonගෙ හැටි දැනන් හිටිය වගේම එයාගෙ ළගටවත් නොයන්න පරිස්සම් උනා

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

ඕන මාලුවෙක් namjoonගෙ හැටි දැනන් හිටිය වගේම එයාගෙ ළගටවත් නොයන්න පරිස්සම් උනා.දවසක් මුහුදෙ පීනමින් ඉන්නකොට namjoonට හම්බෙනව මාලු බිත්තර පාරාදීසයක්. මීට කලින් මාලු බිත්තර කාල නැති නිසා එයා ඒ ඔක්කොම කනවා.ඒ එක්කම එතනට ආපු මාලු අම්ම දුක දරා ගන්න බැරුව එයාට ශාප කරනවා.
"ඔබට මින් පසුව කිසිම ආදරයක් නොදැනේවි,අසරණ වේවි.ඔබට නැවත මෝරෙක් විය හැක්කේ ඔබේ හදවත සොයා ගත්තොත් පමණි.නමුදු ආදරයක් දැනීමට නම් ඒ කෙනා ඔබේ හදවත ස්පර්ශ කල යුතුය"
කේන්තියෙන් පුපුරන ඈසින් ඇය එය පැවසූ සැනින් namjoonගේ ළය පිපිරී හදවත තරමක් විශාල මාලු බිත්තරයක් තුල තැන්පත් විය.ඒ එක්කම එය තවත් ගැඹුරු මුහුදට විසිවූ අතර namjoon මනුෂ්‍ය වේශයෙන් මුහුදු වෙරලට විසි විය.එතැන් සිට ශාපයේ පරිදි ඔහු සැබවින්ම අසරණ විය.කෙසේ හෝ උත්සාහයෙන් මනුෂ්‍ය ලෝකයේ උසස් ලෙස ජීවත් වීමට දැන් ඔහු සමත් වී ඇත.'
namjoon ඈත කෙළවරක් නොපෙනෙන මුහුද දිහා බලලා සුසුමක් හෙලුවා. අදත් namjoon කිමිදෙන්න යන්නෙ එයාගෙ හදවත හොයා ගෙන.අමාවක දවසට විතරක් එයාට සැබෑ ස්වරූපයට එන්න පුලුවන් උනත් තමත් හදවත හොයාගන්න බැරි උනෙ අමාවක දවසට මුහුදු පතුල අදුරු නිසා.තමන්ගේ shark රූපයට හැරුන namjoon මුහුද පසාරු කරගෙන පීනන්න ගියත් දවල් taehyung නිසා අතේ තිබුන තුවාලය දැන් එයාගෙ වරලක් පුරාම පැතිරිලා තිබුන නිසා යන්න උනේ ගොඩක් හෙමින්.

තමන්ගේ shark රූපයට හැරුන namjoon මුහුද පසාරු කරගෙන පීනන්න ගියත් දවල් taehyung නිසා අතේ තිබුන තුවාලය දැන් එයාගෙ වරලක් පුරාම පැතිරිලා තිබුන නිසා යන්න උනේ ගොඩක් හෙමින්

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

selfieයක් අරන් tae කිමිදුම් කට්ටලෙට බැස්සා.
'අද නන් මුහුදෙ පතුල අල්ලලම තමයි එන්නෙ.අඩුම ගානෙ මුහුදෙ  තියෙන ෂොපින් බෑග් එකක් හරි අරන් එනව'

අන්දකාරයේ ගිලී තිබුණු මුහුදෙ ලස්සන බල බල tae මුහුදෙ තවත් පතුලට කිමිදුනා

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

අන්දකාරයේ ගිලී තිබුණු මුහුදෙ ලස්සන බල බල tae මුහුදෙ තවත් පතුලට කිමිදුනා.

අන්දකාරයේ ගිලී තිබුණු මුහුදෙ ලස්සන බල බල tae මුහුදෙ තවත් පතුලට කිමිදුනා

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

එයා දැක්කෙ ත්‍රිෂූලයක් . පුලුවන් තරන් හයියෙන් ඇදලා ගල් පර අතර හිර වෙලා තිබ්බ ත්‍රිෂූලෙ අතට ගත්තා.ඒ එක්කම එලියක් විහිදිලා...

"මොන මගුලක්ද මේ උනේ!!මාලු නැට්ටක් ඇවිල්ලා

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

"මොන මගුලක්ද මේ උනේ!!මාලු නැට්ටක් ඇවිල්ලා. බේර ගන්නෝ!! මේ මොකද්ද මේ..."
'දිලිසෙන බිත්තරයක්' tae දීප්තිමත් දෑසින් ඒක දිහා බලලා අතට ගත්තා.

"'දිලිසෙන බිත්තරයක්' tae දීප්තිමත් දෑසින් ඒක දිහා බලලා අතට ගත්තා

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

ඒ එක්කම ඒ මාලු බිත්තරේ පිපිරිලා namjoonගෙ ගැහෙන හදවත දිලිසුණා. tae ඒක අතට ගද්දිම නැවතුණ හදවත රොකට් එකක් වගේ ගිහින් අමාරුවෙන් පීනමින් හිටපු namjoonගෙ පපුවට කිදා බැස්සා.
පෙරදී තිබූ ශක්තිය නැවත ලැබුණ namjoon මුහුද පසාරු කරගෙන් හදවත ආපු පැත්තට පීනුවා.
මුහුදු යෂ්ටිය අතේ තියන් තද නිල් පාට දෑසින් තමා දෙස බලන් ඉන්න tae ඔහුට පෙනුනා.ඒ වෙලාවෙ namjoonගෙ දෑසෙ තිබුණෙ ස්තුති පූර්වක හා මේ මොහොතේ සිට දැනෙන ආදරයේ කදුළු විතරයි.

The illution Of Thought Unde poveștirile trăiesc. Descoperă acum