clg 02- Multiverse

Start from the beginning
                                    

අපි කවුරුත් ආසයි නේ මිත්‍යාවල් විශ්වාස කරන්න හිටියා කියලා විශ්වාස කරන මායාකරුවො ඉන්නවා කියලා සාධක නැතත් ඉන්න ඇති කියලා යම් යම් සාධක හමුවෙන කිදුරන් වැම්පයර්වරු වෘක මිනිස්සු මේ වගේ ගොඩක් දේවල් අපි ආසායි නේද ෆැන්ටසියක ජිවත් වෙන්න ෆැන්ටසියක් විශ්වාස කරන්න මම මේ කියන පුද්ගලයත් තියනවා කියලා සාධක නැතත් ඇති කියලා විශ්වාස කරන ලස්සන ෆැන්ටසි ලෝකයක් ගැන විශ්වාසයෙන් ඉන්න කෙනෙක් නමින් ඔහු jeon jungkook 

අපි කවුරුත් ආසයි නේ මිත්‍යාවල් විශ්වාස කරන්න හිටියා කියලා විශ්වාස කරන මායාකරුවො ඉන්නවා කියලා සාධක නැතත් ඉන්න ඇති කියලා යම් යම් සාධක හමුවෙන කිදුරන් වැම්පයර්වරු වෘක මිනිස්සු මේ වගේ ගොඩක් දේවල් අපි ආසායි නේද ෆැන්ටසියක ජිවත් වෙන්න ෆැන්ටසියක් විශ්වාස ක...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දනවත් jeon පවුලේ බාල පුතා හැමෝටම හුරතල් හාවෙක් වගේ ලස්සන එත් jeon පවුලට අවමන් කරන්න ඉපදුන කෙනෙක් විදියට පවුලේ අය දකින කෙනෙක්. ඇයි කියලාද අහන්නේ එයා ලස්සනයි හුරතල් එත් අපි වගේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි එ  හුරතල් පෙනුමටම හරියන්න එයාගේ මනසත් පොඩි  ඔව් ඔයාලා හරි jeon jungkook  එහෙමත් නැත්නම් කුකි කියන්නේ පොඩි කාලේ පිටතට නොපෙනුන පවුල් ආරවුල් වලට මැදි වෙලා හැදුන කෙනෙක් එ ආරවුල් කොතරම් පුංචි කුකිට දැනුනාද කියනවානම් අවසානයේ කුකි ඔටිසම් කියන රෝගයට ගොදුරු වෙනවා . මේක නිසාම තමන්ගේ පවුලේ අයගෙන්ම විවිධ වෙනස්කම් වලට මුහුණ දෙන්න වෙනවා . පුංචි ෆැන්ටසි ලෝකයක් මවන් එක ඇතුලේ ජිවත් වෙමින් තමන්ට කවදා හෝ කෙනෙක්ගෙන්  ආදරයක් උණුසුමක් ලැබෙනකන් බලන් ඉන්න මේ පුංචි කුකිව පවුලේ අය එයාට අවුරුදු 14 දිම මේ වගේ මානසික ආබාධ වලින් පෙලෙන අයට නිවහනක් වුන තැනක නතර කොට යන්නේ නැවත නොඑන අදහසින් එතැන් පටන් ඔහුගේ ජිවිතයෙන් අවුරුදු 10ක් ගත වෙන්නේ මෙම නිවහනේ දි ය

මේ ලෝකේ මේ විදියට යනකොට අපේ ලෝකේටම සමාන්තර ලෝකයක එත් අපේ ලෝකේ වර්ශ වලට වඩා ඉදිරියෙන් කාලය ඇති සරලව අපේ ලෝකේ අනාගත ලෝකයක් පවති

The illution Of Thought Where stories live. Discover now