clg 01- Author note

Start from the beginning
                                    

************************************

ඒයි... මොන ලෝකෙකටද ගියේ... මං මෙච්චර මේ කියවන්නේ ඔයාලගේ පොත් ගැන නේ.. අහන් ඉන්නෙ නැතුව උඩ බලන් ඉන්නෙ මොකද ආ.. අම්මපා මුන් නම්.. ඔහේ හිටු ඉතින්... මං ආයිත් කියන්නම්.. යැයි යැයි තමා..

ඒ මේ මට‍ ආයිත් අහන්න තියෙන්නේ.. ඔයාලා කොහොමද අප්පේ එච්චර හරියක් කොරේ.. හොදම දේ කියන්නේ ඒක නෙවෙයි.. මං 4to එකක් තෝරලා මං ම එකට් ප්ලොට් එකකුත් හදලා..අන්තිමට ඕතර් ලගෙන් ප්ලොට් මට හම්බෙද්දී තමයි මං දාන්නේ මං මෙච්චර කාලයක් කිනිස්සක් කියලා හිතාගෙන gallary එකේ save කරන් ඉදලා තියෙන්නේ කතුරක් කියලා....

මට‍ ප්ලොට් එක හම්බුනු ගමන් මං බැලුවා.. ඇයි යකෝ මෙච්චර ලස්සන හුරුබුහුටියට චුටියට තියන කිනිස්සට කතුර කියන්නේ කියලා.. හත්තික්කේ.. මං මේ ඇස් දොස්තර කෙනෙක් හම්බෙන්න කියලා හිතාගෙන ඉන්නෙ.. හෙහ් හෙහ්..ඔයාලා නම් කමක් නැ කියමුකෝ.. මං මේ අවුරුදු ගානක ඉදන් හිතං ඉන්නෙ ඒ තියෙන්නේ කිනිස්සක් කියලා...

ඉතින් මගේ ඕතර් පැටව් ටික... ඔයාලා ඒ තරම් හොදට පින්තුර දිහා බලලා කියන එකම ඇති මට‍ ඔයාලා ගොඩක් උනන්දුවෙන් ඒ වැඩේ කලා කියලා දැනෙන්න.... ඒ වගේම මං කලින් කිව්වා වගේ..

කොහේද මුන් ටික අහගෙන හිටියේ නැනේ..

අම්ම්ම්ම්... කලින් කිව්වා වගේ මෙන්න එක වගේ කතා දෙකක් කියලා හිතන්න දෙයක් නැතිම තරම්... සමහරු මුළු ලෝකයක්ම මවලා තිබ්බා.. හරිම ලස්සනයි ඔයාලා නිදහසේ ඔයාලගේ අදහස් පිටට දෙනකොට....
______________________________________
හරි ඔන්න මං reader කෙනෙක් වෙලත් මෙහෙම අදහස් කියන ඒක වැරදි නේ.. ඉතින් ඔන්න ඕතර් කෙනෙක් ගෙන් ම ඔයාලට අදහස් ටිකක්...

Author -:Armygirl920

ඇත්තටම මම එහෙම ලොකූ ඕතර් කෙනෙක් නෙවෙයි මේක judge කරන්න තරම් .. මම මගේ අදහස කියන්නම් හොදද .. ☺️ ඉතින් මේකයි .. මම හැමෝගෙම ප්ලොට්ස් කියෙව්වා ... ගොඩක් වෙනස් විදියට හැමෝම හිතලා තිබුනා .. ආසාවෙන් මම කියෙව්වේ ....
Fantasy theme එක නිසා එක එක පැති වලට ඒක හරෝලා තිබුනා .. පේනවට වඩා ගොඩක් වෙනස් අදහස් තියෙන අය හිටියා .. ඉතින් මම හැමෝගෙම ප්ලොට්ස් වලට ආසයි එකක් වත් නෑ හොද නෑ කියන්න ....

මම ඕතර් කෙනෙක් විදියට බැලුවොත් .. ම්ම් මම කැමතියි ඒකාකාරී නොවුන ප්ලොට්ස් වලට .. ඉතින් ඔයාලා හැමෝම හොදට කලා .. ස්තූතියි මහන්සි උනාට .. ❤✨️
______________________________________

අහ්හ් ඒ වගේම.. ඔයාලා මට‍ උදව්වක් විදිහට මේක කරන්න ඕනි.. ඔයාලට මං කලින් නොටිෆි එකක කතාව ලියවෙන්න ඕනි විදිය දැම්මා.. ඒ විදියටම මට‍ එවන්න පුළුවන් නම් වටිනවා...

අනිත් විශේෂ ම දේ තමයි.. පුළුවන් තරම්. ඔක්කොම පින්තුර ඇතුලත් කරන්න බලන්න.. මොකද... ඊලග ප්ලොට් එකේ ඉදන් අපි winner කෙනෙක් තෝරනව.. ඉතින් එකට ඔයාලගේ කතාව ඇතුලේ අපිට ඕනි කරන conditions ඔක්කොම සම්පුර්ණ වෙලා තිබ්බොත් අපිට ලේසි winner ව තෝරන්න..එතකොට කාටවත් අසාදාරනයක් වෙන්නේ නැති වෙයි කියලා හිතනවා.. ඒ වගේම ඔයා කතාවට කොච්චර මහන්සි වෙලා ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒ විදියෙන්...

ඉතින් මගේ සෙට් එක ඔය විදියටම යමු නේද ඉස්සරහට... වරදක් වෙන්නේ නැ මේකෙන් එහෙම නේද.. ඒ වගේම.. ලස්සන අදහස් තියන යාලුවෝ උස්සගෙන ඇවිල්ලා මේකට දාලා චූටි ටොක්කක් ඇනල කියන්න..
ලියන්න ආසාවක් තියනවා නම් ඉබේ ලියවෙන්නේ නැනේ.. මේ වගේ තැනකින් හ‍රි පටන් ගනින් කියලා..
ඒ වගේම තව‍ යාළුවන්ට කියලා දෙන්න...

මුහුද ලස්සනයි කියලා...
බයානකයි කියලා

වෙනස් දේවල් වෙනුවෙන් වෙනස් වෙන්න එපා..
ඔයා මතින් ඔයා ගොඩ නැගෙන්න...
ඒක හැමදාමත් වෙනස්....

****

ඔන්න readers ලා ඔයාලට තමා කොහොමත් වැඩිපුර ආදරේ...😌
සද්දයක් ඕනෙව්...

කොමෙන්ටුව උඩ වැඩියෙන් පැල පදියම් වන්නා කවුරුන්ද....

ඔන්න එයාටලු වැඩියම ආදරේ..
මං නෙවෙයි මේ අපේ ඕතර් ලා කියන්නේ ........

එහෙනම් කෙල්ලනේ... කොල්ලෝ සිටී ද.. නැ නොවෑ..

ඕම්කේ එහනම් කෙල්ලනේ අපි ගියා.. Collage 2එකෙන් නැවතත්... සෙට් වෙමු සරි ද?..

ඔබේ අදරනියම ඕතර් winner ගේ ස්වරුපයෙන්...ඔබ ඉදිරියට.. 😁

යන්නාම්...

The illution Of Thought Where stories live. Discover now