♡~Intro~♡

Começar do início
                                        


අපේ දඩබ්බරයාගෙ පොඩි අයියා.

කොල්ලා නම් සුපිරි මොළයක්. මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක්.

කොරියන් NIS එකේ වැඩ. පොඩ්ඩ ඇත්අ තරහ යනව උනත් කොහොමහරි ඒක පාලනය කරගන්නවා.

හැබැයි තරහ ගිය වෙලාවට යම රජ්ජුරුවොත් පරාදයි.

Min Yoongi

කොරියාවල ඉන්න හොදම software engineer කෙනෙක්

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


කොරියාවල ඉන්න හොදම software engineer කෙනෙක්.

මෙයාගෙ Hacking skills වලට ගහන්න එකෙක් වෙන කොහෙවත් නැහැ.

ජින් හ්යොන්ග්ගෙ වගේම නම්ජූන් හ්යොන්ග්ගෙත් හොඳම යාලුවෙක්.

හැබැයි ඔය මොන දේ උනත් කථල්ලට නිදිය ගන්නවා තරම් දෙයක් නැහැ. කොහේ උනත් නිදා ගනී. ඒ තරම් ඉහළයි ඒ හැකියාව.

• Jung Hoseok

කොල්ලා තමයි කොරියාව හොල්ලගෙන ඉන්න හොඳම dancer

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.


කොල්ලා තමයි කොරියාව හොල්ලගෙන ඉන්න හොඳම dancer.

Dancing නම් j hope.... j hope නම් dancing... ඇටකටු කියලා දෙයක් ගැන අහලාවත් නැති එහෙම එකක් තියනවද කියලවත් දන්නෙ නැති කෙනෙක් තමයි මේ.

හැමෝම ආදරයට කියන්නෙ හොබී කියලා.

ටේට මෙයාව හම්බෙන්නෙ යුනි එකෙන්.

• Park Jimin

• Park Jimin

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
 𝕭𝖊𝖓𝖎𝖌𝖓Onde histórias criam vida. Descubra agora