clg 01- Blood Sword

Start from the beginning
                                    

කුකී නැවට ගොඩ වෙනවත් එක්කම නැව අතුරුදන් වෙලා යනවා.. ඒක කුකීට තේරෙන්නෙ නෑ.. එයා ඒ බෝට්ටුව වටේ බල බල ඉන්නේ..එතකොටයි පොඩි පෙට්ටගමක් දකින්නේ.. ඒක ගොඩක් පරන රත්තරන් වලින් හදපු එකක්.. පටන නිසා අගුල මලකඩ කාලා.. ඉතින් කොල්ලා පැත්තක තිබ්බ යකඩ කුට්ටියක් අරන් අගුලට ගහලා අගුල කඩලා බලනාවා.. ඇත්තටම කොල්ලාට එහෙම කරන්න ඕනේ උනේ නෑ.. බට් එයාව නිකන් කවුරුහරි ඒක කරන්න පෙලබෙව්වා වගේ..

ඉතින් කුකී ඒ පෙට්ටගම ඇරියාම ඒක ඇතුලේ තිබ්බේ පරන පොතක් .. හරියට රජකාලේ පාවිච්චි කරපු වගේ පොතක්..

ඉතින් කූ ඒ පොත අරිනවත් එක්කම ඒ අකුරු අතරින් රත්තරන් පාටට දිලිසෙන්න අරන් මුලු වටපිටාවම රත්තරන් ආලොකයකින් වැහිලා යනවත් එක්කම කොල්ලාට සිහිය නැති වෙනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් කූ ඒ පොත අරිනවත් එක්කම ඒ අකුරු අතරින් රත්තරන් පාටට දිලිසෙන්න අරන් මුලු වටපිටාවම රත්තරන් ආලොකයකින් වැහිලා යනවත් එක්කම කොල්ලාට සිහිය නැති වෙනවා..

ඊටපස්සේ පැය දෙක තුනකින් කුකීට සිහිය එනවා. කොල්ලා කෙදිරි ගගා ආලෝකයට ඇස් හුරුකරගන්න ගමන් අමාරුවෙන් වටපිට බලද්දි එයා ඉන්නේ ටිකක් පරන තාලේ රජ ගෙයක් වගේ එකක.. නිකන් හරියට කොල්ලා බලන්න ගියපු පුරාන රජමැදුර වගේ.. ඉතින් කුකී හොදටම බය වුනත් පස්සෙ හිතනවා එයාගෙ පිස්සු යාලුවන්ගේ මොංගල් වැඩක් කීයලා.

ඒත් කොල්ලාගේ හැදුන හිත ආපහු බියෙන් වෙලාගන්න තත්පරයක් වගේ නොගියේ එයාගේ ඉස්සරහා ඇස් කලු කරන් කට කොනින් ලේ පෙරාගෙන අමුතු විදියකට තොලක් හපාගෙන එයා දිහා බලන් උන්න කොල්ලාව දැකලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒත් කොල්ලාගේ හැදුන හිත ආපහු බියෙන් වෙලාගන්න තත්පරයක් වගේ නොගියේ එයාගේ ඉස්සරහා ඇස් කලු කරන් කට කොනින් ලේ පෙරාගෙන අමුතු විදියකට තොලක් හපාගෙන එයා දිහා බලන් උන්න කොල්ලාව දැකලා.

The illution Of Thought Where stories live. Discover now