" මොකද. ...... බකමූණු පැටිය වගෙ බුම්මගෙන ආ.... කියනව ඉතින්. ..."


" මම..... නෑ...... "

."හහ් නෑ ..... එහෙනම් මේ පැත්ත බලනව..... "

"තමුන්ට මොනාද දැන් ඕන"



" තමුසෙ මගෙ දිහා බලන්න. ..... "


ඇත්තටම මම බැලුව .. නෙවේ මට නිකන්ම බැලුන ...

" මොකද්ද. ......"

" මන් කීවෙ මගෙ දිහා බලන්න කියලා ඇයි මොකක් හරි වැරැද්දක් තියෙනවද ඒකෙ .... තමුසෙ හොර පූස වගේ උදේ රෑම් එකෙන් ගිය වෙලේ ඉදන් මගෙන් හැංගෙනව.... කියනව මොකද වුනේ. .."

"මොනව වෙන්ඩද ..... මේ මම හොදට ඉන්නව......."

" හ්ම්ම්ම්. ...... පේනව පේනව ..............ම්............... තමුසෙ කවදාවත් කාටවත්ම ආදරේ කරල නැද්ද.....? "

ආදරේ...... හමහර අයට හරිම ලස්සන අකුරැ හතරක් තවත් සමහරුන්ට ඒක ජීවිතේටම විදවන වේදනාවක් විතරමයි . ..... ඒත් මට ?...... ඒක දැන් හිස්තැනක්. ..... ඔව් හිස්තැනක්. .... මේ පපුව පිරෙන්න ආදරේ කරන්න මට පුළුවන් වුනත් ඒ ආදරේ ලබන්න මම සුදුසු නැති වුනා.... නෑ...... මට පින් මදි උනා කීවොත් හරි....අම්මගෙයි අප්පච්චිගෙයි නොලැබුණු ආදරේ මම ආචුගෙන් හෙව්ව .... මම ඒ ආදරේ වින්ද..... ඒක ආදරේ නෙමෙයිද ..... මුලු ජීවිත කාලෙම අපි කී දෙනෙක්ට ආදරේ කරනවද .... අම්ම , අප්පච්චි , නෑදෑයො යාලුවෝ , මේ හැමෝටම කරන්නෙ ආදරේ....... ඒත් ඒ ආදරේ හැම කෙනාටම එක වගේ වෙන් නෑ....... එහෙම ඇතිවෙන්නෙත් නෑ. ........ ඔයා මගෙන් අහන්නෙ මගෙ හිතේ ජීවන සහකාරියට හිමි තැනනම් ..... එතැන හිස් ..... ඒතැන විතරක් නෙමේ මගෙ මුළු හදවතම හිස්තැනක් දැන්..........ඒ හිස්තැන කෙනෙක්ට පුරවන්න දෙන්න මම බයයි....... ආයෙමත් මගෙ ජීවිතේට ලංවෙන කෙනෙක් අත්ඇරගන්න මම බයයි ..... කොටින්ම කීවොත් මගෙ හිත දැන් බැදීම් වලට බයයි... ඉතින් ඔයාගෙ ප්‍රශ්නෙට මම දෙන්න ඕන උත්තරෙ මොකද්ද.... ..... කවීෂ අයියෙ......


" මොකද. ......ආ..... තමුන්. .... සයිලන්ට්... "

" ඔව් ....."

" වට්......."

" ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ ඔව්..... මම ..... ආදරේ කරා ..... නෑ දැනටත් ආදරේ කරනව.... "

ඒ මගෙ පවුලට.. අම්මට අප්පච්චිට ආචුට......මේ හැමෝටම ආදරෙයි මන්.....ගොඩක්...... මැරෙකන්ම..............................................

එච්චර වෙලා ලස්සනට තිබුන ඒ මුහුණ බලාගෙන ඉද්දිම අදුරු වෙලා ගියා.. වගේම ඒ ඇස් දෙකත් රතු වුණා. ....... ඔයා දුකින්.....ඒ වගේම ඔයා ඉන්නෙ තරහින් . ..... ඒක මට පේනව ....ඒත් කා නිසාද මොකටද .... මම දන්නෑ.....

කා එකේ ස්පීඩ් එක ටික ටික වැඩිවෙනවනෙ ..මොකද මේ මනුස්සයාට වෙලා තියෙන්නේ. ... හයි ස්පීඩ් යන්නෙ. .... මෙහෙම ගියොත්. ..... නෑ..... නෑ.. ....... තවපාරක් එකම දේ...... වෙන්නෝන් නෑ.......




" මොකද තමුන්ට වෙලා තියෙන්නේ ස්පීඩ් එක අඩු කරනව.... නැත්තන් කන්ට්‍රෝල් නැතිවෙයි ..... කිව්වහම.......... අහල නවත්තනව කා එක .... .....නවත්.....තන...ව.."

මම කෑ ගැහුවා. .... ඒත් ඒකෙන් උනේ කා එකේ ස්පීඩ් එක තවත් වැඩි වුන එක...... මගෙ නැතත් එයාගෙම ජීවිතේ වටිනව කියල හිතන්නැත්තෙ ඇයි මේ මනුස්සයාට ......

" ඉස්ස....රහ ට්‍රක් එකක්. ........ එපා.....හ්හ්හ්... .."

*************************************

To be continued. ........

😊  හායි ලමායි ....... ඔන්න මන් ආවා.....

😂  අද චැපිය  හොදයිද ලමායි.   .......

Love In My Heart    ( Completed )                           Where stories live. Discover now