"කුකී......."

"ඒ පාර මොකෝ???"

"කිස් එකක්...."
ජස්මින් නලලට තට්ටුවක් දාලා කියද්දි කොල්ලා හිනා වෙලා කෙල්ලගේ නළලින් හාදුවක් තියලා ඇස් පියාගත්තේ කෙල්ලට ආදරේ කියන හැගීම ඕනිවටත් වඩා දැනෙද්දී......
එහෙම්මම ජන්ග්කුක්ගෙ පපුවෙ මූණ හංගගත්ත කෙල්ල කොල්ලගෙ පපුව ගැහෙන තාලේ අහගෙනම නිදාගත්තා........



...........................

"අහ්හ්හ්හ් ක්-කුකී--......"
"ජන්ග්-කූ......."
පාන්දර ජස්මින්ගෙ කෙදිරිල්ල ඇහෙද්දි තද නින්දක හිටපු කොල්ලා ඇහැරෙද්දි දැක්කේ ඇස් වල කදුලුත් පුරවන් තොලත් හපාගෙන ඉන්න කෙල්ලව.....

"බබා...මො-කද මේ...ඔයාට අමාරුද?"
ජන්ග්කුක් අහද්දි ජස්මින් කදුලු බේරෙන ඇස් වලින් ඔව් කියන්න ඔලුව වැනුවා..... බබා හමබවෙන්න තව මාසයක්ම තියෙන එකේ කොල්ලට හිතාගන්න බෑ මොකක්ද කරන්න ඕනි කියල...

"කූ....අහ් වෝටර් බෑග් එකහ් ක්-කැඩිලා..... ම...ට.."
කෙල්ල අමාරුවෙන් කතා කරද්දි ජන්ග්කුක් කෙල්ලව අත් අතරට අරගෙන හොස්පිට්ල් එකට පිටත් වුනේ දෙගිඩියාවෙන්........කොල්ලගෙ හිතේ හොල්මන් කරේ ඊයේ රෑ ජස්මින් කියපු දේවල්....

"කු-කී.......අම්- එයාලව බලා-ගන්න හරිද? ම් මන් නැත්නම් දුක් වෙන්න එපා.........මන් ඔයාට ආදරෙයි කූ...."

"ඔහොම කියන්න එපා මැණික..මට බය හිතෙනවා!!!චේබල්...මාත් ගොඩක් ආදරෙයි"
හොස්පිට්ල් එක ඇතුලට ජන්ග්කුක් ජස්මින්ව වඩාගෙන යද්දි කෙල්ල අමාරුවෙන් කිව්වාම ජන්ග්කුක්ගෙ ඇස් වලින් කදුලු වැටුනා...කොල්ලට සිහියක් නෑ කෙල්ල කියන දේවල් ගැන..කොල්ලා බය වෙලා ඉන්නෙ ගොඩක්!!!!

ඩිලිවරි රූම් එක මේ වෙද්දිත් සූදානම් කරල තිබ්බ නිසා ජස්මින්ව ට්‍රොලි එක උඩින් පරිස්සමට තියපු කොල්ලා තමන්ගෙ කදුලු පිහදගත්තා.... කෙල්ල වේදනාව අතරින් හිනා වෙලා නලලට තට්ටුවක් දැම්මාම ජන්ග්කුක් කෙල්ලගෙ නලලින් උණුසුම් හාදුවක් තිබ්බේ කෙල්ල ඇස් පියාගෙන ඒක විදගද්දි.......

"මට සමාවෙන්න කූකී~"

ජස්මින්ව ඩිලිවරි රුම් එකට ඇරන් යද්දි කොල්ලා එතන ඉස්සරහ ඉදගත්තෙ ඔලුවට අත් දෙකත් තියාගෙන...
මට බයයි මැණික........අහ්හ්හ් ඇයි ඔයා ඊයේ අරහෙම දේවල් කිව්වේ....මට බය හිතෙනවා......ඔයාගේ කුකීට බය හිතෙනවා මැණික....ඔය දෙන්නම හොදින් නේද? යාහ් ජන්ග්කුක් මිචස්සෝඔ...එයාලට මුකුත් වෙන්නෙ නෑ.....~

"මිස්ටර් ජියෝන්"
ජන්ග්කුක් ඔලුව ඉස්සුවේ එයා ඉස්සරහින් ඇහුණු කටහඩ නිසා....

"ඩොක්ටර්...මගෙ වයිෆ්...."

"එයාගේ ඩිලිවරි එක තාම කරේ නෑ... මිස්ට ජියෝන් දන්නවද මිසිස් ජියෝන්ගෙ තත්වේ?"

"මොන තත්වෙද ඩොක්ටර්?"

"එයා කිව්වෙ නැද්ද?"
ජන්ග්කුක් මොකුත් නොතේරුන විදියට බලන් ඉද්දි ඩොක්ටර්ට තේරුනා ජස්මින් මුකුත් කියල නැති බව..

"හ්ම්ම්ම් මේක ටිකක් බරපතලයි මිස්ට ජියෝන්....."

𝓢𝓽𝓪𝓷𝓭 𝓫𝔂 𝓶𝓮 •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now