?? : මම මෙහෙ ඉන්නකන් ඔහෙලට මාවා දාලා යන්න දෙන්නෑ මම !! ආහ්ක් !!

soobin : ම්..මොකද්ද?? ක්..කව්ද ඔය??

සූබින් නිදිමතේම ඇස් ඇරලා වටපිට බැලුවා.ඒත් කවුරුත් පේන්න නම් හිටියෙ නෑ..

එයා එලාම් එක දිහා බලද්දි වෙලාව තිබුනෙ පාන්දර තුනයි ගානකට..

ඒත් එක්කම සූබින්ගෙ රූම්
එකේ ලයිට්ඩ් ඔටෝ ඔන් වෙනවත් එක්කම ජනෙල් දොරවල් සේරම ඇරීගෙන ලොකු සීතල හුළඟක් සූබින්ගෙ රූම් එක පුරාම පැතිරුණා..

soobin : අනේ ඩ්‍රැකිවුලා !!! මාව බේරගන්නෝ...

මේ වගේ වෙලාවල්වලදි සාමාන්‍යයෙන් අනික් අයට මතක් වෙන්නෙ ඔම්මවනෙ.ඒත් සූබින්ට නම් මතක් වුනේ එයාගෙ ඩ්‍රැකිවුලව..

?? : ආයිශ් !! චෝයි සූබින්??? අද මට තමුන්ව හොඳටම ඇති !!

soobin : ආආආහ් !!

ඒත් එක්ක සූබින්ට ලොකු වේදනාවක් දැනෙනවත් එක්කම සූබින්ගෙ කටින් ලේ එන්න පටන් ගත්තා..

Three hours later....

@tae's room

beomgyu : ටේ???? උඹ කොහේ??

taehyun : ඇයි මේ ඉන්නෙ ?? ඇස් පේන්නැද්ද?

beomgyu : කොහෙද යකෝ??උඹ ට්‍රාන්ස්පේරන්ට් වුනාද??

taehyun : අයියෝ හ්‍යුන් ?? පිටිපස්සෙ ඕයි !

බොම්ග්‍යු උදේම ආවෙ ටේ ළඟට..ඒත් බොම්ග්‍යු ටේගෙ රූම් එකට එද්දි ටේ රූම් එකේ හිටියෙ නෑ..ඒත් බොම්ග්‍යුට ටේගෙ කටහඬ නම් හොඳටම ඇහුණා..

beomgyu : අයිසේ මගෙ යකා අවුස්සන්නැතුව එලියට එනවා ඉන්න දිහාවකින් !

taehyun : පුළුවන් නම් හොයා ගන්න එකයි ඇත්තෙ !

බොම්ග්‍යුටත් මාර අවස්ථාවක් ලැබුනෙ උදේම මල්ලි එක්ක අල්ලන් සෙල්ලම් කරන්න..

beomgyu : ආ..මේ ඉන්නෙ පස්ස වන වන ! ඉඳහන්කො මං කරන්න හොඳ වැඩක් !!

අහම්බෙන් වගේ බොම්ග්‍යු දැක්කෙ ටේගෙ ඇඳ යටින් එලියට පේන්න වැනි වැනී තිබුනු පස්සක්...

ඒක ටේගෙ පස්සමයි කියලා ෂුවර් නිසා බොම්ග්‍යු කෙලින්ම දුන්නා ටේගෙ පස්සට පයින් පාරක් ආයෙ ගොන් විහිලු නොකරන්නම..

Beyond the darkness [horror] ☑Dove le storie prendono vita. Scoprilo ora