ashi තරහෙන් beomgyuට ගහන්න ආවා.

💞අ....හරි හරි අනේ.....මොකද.....

✨මොකද මොකද තමා.....

💞හරි එහෙනම් ඇයි මන් kiss කරනකම් හිටියේ.....

✨අ...අ.....මේ....ඔ...ඔයා නිකම්...

💜ඔයත් කැමතියි ඒ කියන්නෙ🌚✨

✨කට වහනවා....මන් ඔයාට......

ashi hueningkai ගෙ ඔලුවට හයියෙන් ටොක්කක් ඇන්නා...

💞හරි හරි ටිකක් සන්සුන් වෙන්නකෝ.....

✨සන්සුන් වෙන්න...හහ් සන්සුන් වෙන්න තමා මන් ඔයාට......😠

💞ඒ....ඒ....ගහන්න එපා ඉතිම්.....

✨ගහන්න එපා...හහ් මගේ appa ඔයා මට කරපු දේ දන්නව නම් ඔයාව ඉතුරැ කරන එකක් නෑ.....🙂

💞මාවත් නරක කෙනා කර ගන්න එපා...

✨ඇයි ඇයි මට මොනා කරන්නද....

💞කරන්නද....ම්..........

beomgyu තොල හපමින් ashi ගෙ ඉස්සරහට පැමිණියා.beomgyu  ashi ව බිත්තියට තල්ලු කරලා ashi ලගට ම ගියා.beomgyu තමන්ගෙ අත ashi ඉන වටේ යවලා එයාව තවත් ලගට අරන් kiss කලා. hueningkai හා teahyun වෙන පැත්තක් බලාගත්තා.soobin කට වහගෙන ම හිටියා.

💞හම්....දැන් ඇතිද....

✨ඔයා නම්.....🤧

💙තමුසෙලා දෙන්නා love කරලා ඉවරද....

💞ඔව්..

✨ලැජ්ජ නැතිව දත් ඇන්දත් පෙන්නන් ඔව් තුත් කියනවා...ඔයාට නම්...

ashi එසේ කියමින් beomgyuට ගැසුවා.

💙ඔය දෙන්නා වෙන තැනක ගිහින්  love කර ගන්න.මමයි මෙතන leader..😑

💞හරි හරිහ්...😁

💙හිනාවෙන්නෙ නැතිව ඔය කෙල්ලව කාමරේ හිර කරලා එනවා...

💞හරි හරි ඉතිම් ඔච්චර සැරෙන් කියන්න ඕනයැ....

beomgyu එසේ කියමන් ashi ව එක්කගෙන ගියා

💙ඔය පොඩි උන් දෙන්නා මොකෝ ඔය කරන්නෙ...

💜,🖤මොකුත් නෑ😑

💙පුහ්.හරි එහෙනම් දැන් කරන්න තියෙන්නෙ.........

💜ඒ පාර මොකක්ද....

💙Mr.Park ගෙ wedding anniversary එක දවසට ලෑස්ති වෙන්න..හොදට නිදාගන්න......

💜ඇති යන්තම් හොද දෙයක් කටින් පිට වුනා...

The Story|TXT🍒(ℂ𝕠𝕞𝕡𝕝𝕖𝕥𝕖𝕕)Tahanan ng mga kuwento. Tumuklas ngayon