💚...3️⃣6️⃣...💖

Start from the beginning
                                    

..එහෙනම් ඔයත් මට ආදරේ කරනවද..ම්ම්..පුළුවන් නේද මං වගේම..ඔයත් මට ආදරේ කරනවද..

..ඔව් අනේ..මටත් පුළුවන් ඔයාට ආදරේ කරන්න..

..එහෙනම් මං ඔයාට ගොඩක් ආදරෙයි ..

..ආ..හ්..

..ඔයාට මං කියා ගන්න බැරි තරම් ගොඩ ගොඩාරියක් ආදරෙයි ..දැක්ක දවසෙ ඉදන්ම..තේරුම් ගන්න වගේම කියන්නත් පරක්කු උනත් මං මුලු ලෝකයක් තරම් ඔයාට ආදරෙයි ..මේ ගැහෙන පපුව පැලිලා යන තරම් මං ඔයාට ආදරෙයි බේ.....බ්..බබී...හ්..

..එහෙනම් මාත් ආදරෙයි ඔයාට..මාත් ඔයාට දැක්ක දවසෙ ඉදන් ගොඩාරියක් ආදරෙයි බෝබෝ..තේරුම් ගන්න පරක්කු උනේ නැති උනත් කියන්න පරක්කු උනත් මං ඔයාට ගොඩාරියක් ආදරෙයි මගෙ පනුවෝ කාපු දත් තියෙන කොල්ලෝ..

..හහ්..

  කදුලු අස්සෙන්ම එයා හිනාවෙද්දි මටත් සතුටකට වඩා සැහැල්ලුවක් දැනුනා..ආදරේ කරන්න කියලා ඉල්ලුවත් එයා මට තප්පරයක්වත් නොයිද  ආදරේ කරන්න පටන් ගද්දි මට ලෝකේට ඇහෙන්න කෑ ගහලා කියන්න හිතුනා..එයා කිව්වා වගේම හිතේ තද කරන් හිටිය ආදරේ මාත් කිසිම ලෝබකමක් නැතුව එලියට දැම්මා..මට දැනුනේ කියාගන්න බැරි සැනසීමක්..හරියට අවුරුදු ගානක් හිතේ හිරකරන් හිටිය දෙයක් එකපාරටම එලියට දැම්මාම දැනෙනවා වගේ සැනසීමක්..දැන් එයා හිතිනුත් අයිති මේ සීන් ශියෝ ජාන්ටයි..ඉක්මනටම නීතියෙන් වගේම ගතෙනුත් එයා මගෙ විතරක් ම වෙයි..

...බෝබෝ..

..ඕ මගෙ පැටියෝ..

..බෝබෝ..

..ඔව් අනේ..

..බොබෝ..

..කියන්න අනේ..

....I Love You , I Love You So much mine bobo..I wanna love you , I wanna hug you and I wanna kiiiiisssss you bebe..Love You Love You love you forever...Yeeehh..I love you bobo..


.දැනුනු සතුටටම මං.අත් දෙකත් දෙපැත්තට දික් කරන් කෑ ගහලා කියද්දි එයා ඔලුව පාත් කරන් හිනා උනා..ඒ හිනාවේ තේරුම මොකක්ද කියලා නම් දන්නෙ නැති උනාට එයා එහෙම සතුටින් හිනාවෙද්දි මටත් ලොකු සතුටක් දැනුනා..මං අත් දෙකෙන්ම කදුලු ගලපු එයාගේ කම්මුල් පිහිනකොට මුහුදු හුලගෙන් බේරෙන්න වගේ එයා මාව පපුවට තුරුලු කරන් කම්මුලකට බර හාද්දක් දුන්නා..

🌟YOU ARE  A  DREAM 🌟(Yizhan Completed  Ff )Where stories live. Discover now