chapter 1

566 71 6
                                    

Tae-🐯              jungkook mom-👧
Kook-🐰           jungkook dad-👦
Jimin-🐥           taehyung mom-👩
Suga-🐱             taehyung dad-👨
Rm-🐨                kai-👿
Jin-🐹                  Jennie -👾
J hope-🐿            
______________________________________________
At jeon house.
    

🐰- අනේ ඔම්මා ... මං කීපාරක් කිවුවද අනේ, මට මේ මගුල එපා කියලා..😩😭😭
හුවෑෑෑ.......හුවෑෑෑ...😭😭
   මන් ඒ නාකියට කැමති නැහැ....

👧- කුකී .. මේ අහන්න මේ කාසාදේ කෙරෙනවාම තමා.. අනික ඒ කොල්ලා නාකි නැහැ.. එයා මාර hundsome 😍.. අම්මෝ ඒ කොලු පැටියාගේ ලස්සන..අම්මො මගේ හාටුව ..

🐰 pov.
               අැත්තටම එයා ලස්සනයිද?😒නැහැ නැහැ . ඒ යකා ලස්සන වෙන්න බැහැ.doctor කෙනෙක් කිවුවා නේද ෂුවර් එකට පොල් කන්නාඩි දාන.boring කෙනෙක් වෙන්න ඕනේ.මොනා වුනත් මං මේ මගුලට විරුද්දයි.

👧-කුකි.. මොනාද දරුවෝ ඔච්චර හිතන්නේ...
කුකී තමුසෙගේ කන් අැහෙන්නේ නැද්ද අා.....

(මෙච්චර වෙලා taehyung කොයි වගේ එක්කෙනෙක්ද කියලා. හිත හිත හිටපු ජන්කුක් මේ ලෝකෙට එන්නේ එයාගේ අම්මගේ කටේ සද්දෙන්.)

🐰-අාාාා.. ඔම්මා මගේ කන් දෙක.ඔච්චර හයියෙන් කෑ ගහන්න එපා..

👧-අා... දැන්ද මන් කතා කරනවා අැහුනේ.. මේ අහන්න කුකි හෙට wedding dress ගන්න යන්න ලෑස්ති වෙන්න.. හරිනේ.

🐰-අනේ ඔම්මා ඔයාලම කියන්නකෝ මන් ජීවිතේටම එක පාරක්වත් දැකලා නැති මනුස්සයෙක්ව කොමද බඳින්නේ කියලා..😩

👧- කුකි මන් ඔයාට කී පාරක් කිවුවාද ඒ කොල්ලව බලන්න එන්න කියලා..
ඔයාගේ ලොකු කමට ඒ කොල්ලාව බලන්න එන්න බෑ කිවුවට මන් මොනා කරන්නද .. ඔයා මොනා කිවුවත් මේ marriage එක වෙනවා.ඒක ඔයාගේ අප්පගේ තීරණයක්.අනික ඒ කොල්ලගෙත් කිසිම වරදක් නැහැ. දැන් එන්න කෑම කන්න . කෑම කලා ඉක්මනට නිදා ගන්න හරිනේ....

🐰-  ඔම්මා ඔයාට බෑ අනේ ඔයාගේ චූටි කුකිට මේම කරන්න.හැබැයි මන් මානව හිමිකම් යනවා හොදේ පස්සේ නොකීවයි කියලා කියන්න එපා හොදේ😤

👧- අනේ කුකී එක පාරක් ඔයා ඒ ලමයාව හම්බ වෙලා බලන්නකෝ. ඔයත් එයාට දැක්ක ගමන් කැමති වෙයි.
 
        අාාා හරි හරි දැන් කෝ එන්න පල්ලෙහාට යමු කෑම කන්න .. කො ඉතින් ඔයා මූණ අැද කර කර ඉන්නේ නැතුව එන්න යන්න.
(Mrs. Jeon ඒම කියලා ජන්කුක්ගේ කාමරයෙන් එලියට ගියා.)

🐰- මේක හරියන්නේ නෑ අයියෝ... මට දැන්ම මගුල් කන්න බෑ අප්පා.. 😑
එ් නම් මම 87 වෙනි පාරටත් අසාර්ථකයි...😪 අැයි මටම මේම වෙන්නේ... කුකීට ගොඩාක් දුකාාායි...හුවෑැැ...😭

👧-කුකි කො ඉතින් ඉක්මනට පල්ලේහාට එන්න .. මේ බලන්න අප්පත් අැවිල්ලා .,ඔයා එනකන් බලන් ඉන්නවා...එන්නෝ ලමයෝ
  (Mrs. Jeon පල්ලෙහාට අැවිල්ලා විනාඩි 15 වක් ගිහිල්ලත් කුකි අාපු නැති හින්දා අායි පාරක් ජන්කුක්ට කථා කලා.)

🐰- අාා.. හරි ඔම්මා මන් එනවා..(මෙච්චර වෙලා බොරුවට අඩ අඩ හිටපු ජන්කුක්ට අැහුනේ එයාගේ අම්මගේ ලස්සන voice එක හින්දා,බොරුවට අඩන එක නවත් තලා Mrs. Jeon ට උත්තර දීලා  පල්ලේහාට යන්න ලෑස්ති වුණා)





02 hours later ..🕙
At Kim house
 
👩-දැන් වෙලාව කියද  මේ ලමයා තාම නැහැනේ..
(Mrs. Kim එහෙම කියලා ඉවර කරන කොටම එයාට අැහුනේ වාහනයක සද්දයක්.. වාහනේ මොකද්ද කියලා අදුර ගත්ත  ටේහි(ටේගේ ඔම්මා) දොර ලගට ගියා . )
👩-අාාා දැන්ද ගෙදර මතක් වුනේ . 😤

🐯-අයියෝ ඔම්මා හදිස්සි person කෙනෙක්  හිටියා.. ඒකයි ටිකක් පරක්කු වුනේ🤗
(ඒම කියපු ටේහ්‍යුන්  ටේහිව තද කරලා බදාගෙන හුරතල් වෙන්න ගත්තා)

👩-යාාා .. යනවා යන්න අහකට ගදම ගදයි.😷.ගිහිල්ලා හොදට නාගෙන එනවා.

🐯-අනේ මන් ලග ගද නෑ හරිද .. බලන්න මන් කෝච්චර සුපදද කියලා.😇
(ඒම කියපු ටේහ්‍යුන් අතත් උස්සන් එයාගේ ඔම්මගේ නහය ලගට ගෙනිච්චා)

👩- ඉයූ... 😶 යන්නයි කිපුවේ අහකට අම්මෝ කුනු කරොල ගදයි🐟
 
🐯- නෑ අම්මා ඒ කුනු කරොල ගද නෙයෙයි... ඒ අැවිල්ලා අමූර්ථ සුවඳ😌

👩- මේ ටේ මගෙන් ගුටි නොකා ගිහින් හොදට නා ගනවා. දැන් වෙලාව කියද බලන්න . තාම රෑට කාලත් නැහැ නේද කෝ යන්න .හෙට උදේට wedding dress බලන්නත් යන්න තියෙනවා නේද.

🐯-අා හරි හරි..  මේ යනවා.
(ටේ පඩි පෙලට නගින  ගමන් කිවුවා)

    අා මේ ඔම්මා මට රෑට කෑම එපෝ.මන් එන ගමන් කලා අවේ. මන් මේම  wash එකක් දලා නිදිය ගනවෝ..

    (පඩිපෙල නගිමින් හිටපු ටේ කෑ ගහලා කිවුවා.)
_________________________________________
Hello..
මේක හොදද දන්නේ නැහැ .අනේ මන්දා මන් එච්චර ලස්සනට ලියන්න දන්නේ නැහැ.අනික මේක මගේ පලවෙනි  story එක.😟
ff  ලියන එක මාර අමාරුයි  අයියෝ.. අතත් රිදනවො
Chapter එක කොටනම් sorry හෝදේ.ඊලග පාර දිග එකක් දෙන්ලම්..

Goodnight 💜
        
                  Love you 💖
Kiyawapu ayata, vote karapu ayata thanks hode☺💛
වැරදි තිබ්බොත් කියන්න.







Mr.kim Family ❤🐰🐯Where stories live. Discover now