දසවන ව්ළුම

Start from the beginning
                                    

ඔබේ පමණයි
අනෙකු නොලැබෙයි
ඉදින් ඉවසනුයි
මම පැමිණෙයි

"පියාණනි

පවසනු මා පුත් විභීෂ කුමක්ද සිදුවන්නේ

පියාණනි වජ්‍ර මැදුරෙගි ගින්නක්

කුමක්ද

කිසිවෙකුටත් හානියක් නොවේ පියාණනි

මේඝධර එහි නොවේද

එසේයි පියරජුනි මා හා භද්‍ර එහි පිටවනවා, ඔ රැගෙන ඒමට අවසර

යහපති පුතුනි"

දේවමිථයො කල්පනාවේ නිමග්නව සිටිය හ. අසලින් නැගුන හඩ ඔහුගෙ කල්පනා ලොව භිද දැමූහ.

"විජ්‍රා ඔබ පැමිණියේද

එසේය රජුනි කුමක් හෝ සිදුවිය යුතුද මාගෙන්

මාහට තිබෙනවා ඔබෙන් යමක් විමසීමට

විමසන්න රජුනි

භද්‍රයන් හා විභීෂ අතර යමක් ඇති හැඩයි

කුමක්ද රජතුමනි එය නම් කෙසේවත් සිදුවිය නොහැකියි

ඔබටත් පිළිගැනීමට අපහසුද මාහටද එසේයි නමුදු දරශනය වූ යමක් මුසානොවේ. විජ්‍රා ඔබ හා මා පුතුන් සමයි පවසනු කුමක් හෝ ඔවුන් අතර වේ නම්

මා දන්නා පමණින් භද්‍රයො පුස්ථකයන් හැර සෙස්සන්ට ආලය නොකරයි

මාද සිතා සිටියේ එසේයි නමුදු මා දුටුවා................

රජතුමනි ඔබතුමා කුමක්ද දුටුවේ

මා දුටුවා ඔවුනොවුන් සිපගන්නවා"
විජ්‍රාවන්ගේ දෑස් විසල් විය මුඛය හයාගෙනය. මෙය සිදුවිය හැක්කක්ද භද්‍රයො පුස්ථක හැර අනෙකෙක්ට ප්‍රෙම කිරීම හැරත් පුරුශයකුට කේසේ නම් අදහන්ද.

" විජ ඔබ මා වෙනුවෙන් යමක් කල යුතුයි

පවසන්න රජතුමනි

ඔබ භද්‍ර හා විභීෂයන් හබා යා යුතුයි ඔවුනොවුන්ට නොදැනෙන ලෙස

එසේ කරන්නම් රජතුමනි

දැන්ම පිටවන්න ඔවුන් මිහිලු නුවර මිථොද සිටුතුමන්ගේ වජ්‍ර මාලිගයට පිටත් වූවා සිහිතබාගනු ඔවුන් මෙය දැනනොසීය යුතුයි

සදනිකිණිWhere stories live. Discover now