༺♡ Catch my heart ♡༻

1K 71 24
                                    

අප්‍රකාශිත ප්‍රේමයක මතකයත්,වගකීම් පෙරට ගෙන සිත් තුළ සිරකරගත් හැගීමත් සමග ගෙවෙන...
ඊරිසියාව,වෛරය,බල තණ්හා,ලේ වැගිරීම් සමග...
හරි අපූරුවට ලියැවුණු සහෝදරත්වයක්...
නොවෙනස්වන බැදීමක නටඹුන් අතරින් දිගහැරෙන සදාකාලික මිතුදමක්...
නොවිසදුණු අභිරහස් මතින් අපැහැදිලි අවසානයක් කරා ළගා වූවත්,
වෙනස් වූවා සියල්ල දෙවැනි දිවියක් ලැබු ඔහු නිසා...
සියල්ලන්ගේ සිත් තුළ නැගුණු ගැටලු වලට පිළිතුරු ලැබෙමින්...
විසදුණා එකිනෙක මියැදුණු ජිවිතවලට සැනසුමක් එක්වෙමින්...
සියල්ලෙහි අවසානය සමග එළඹෙන නැවුම් ඇරඹුමෙන්...
දහසය වසරක කැපකිරීම් මතින්,
ගැඹුරුම,වේදනාබර,පරිත්‍යාගශීලී,පරාර්ථකාමී,ආදර්ශමත් අප්‍රකාශිත ප්‍රේමයට ලැබුණා සැනසුමක්...
ගොඩනැගෙන නව බැදීම් සමග සංසාරික ප්‍රේමයේ අනන්තයේ ගිලෙන,
තරුණ ධ්‍යනවේදීන් දෙදෙනෙකු වටා ගෙතෙන ආදරණීය වෘතාන්තය...♥

The Untamed

___________________________________________

A_xian

The UntamedWhere stories live. Discover now