𝗖𝗛𝗔𝗣𝗧𝗘𝗥 06

Start from the beginning
                                    

" එකම වාසගම තිබ්බ පලියට මගෙ පුතා වෙනවද"

එහෙම ටිකක් තදින් කියපු මින් එතනින් නැගිටලා එළියට ගියේ තරුණ නිවෙදිකාව කතා කරත් නොඇසෙන්නා සේ. මේ සාකච්ඡාවෙන් කතා කලේ වෙන මොකක්වත් නෙවේ Gold of Cheif' competition එක ගැන. මේ අවුරුද්දේ තරගේ අවසන් වටයට තෙරෙන කෙනාට යුන්ගිගේ අප්පා එක්ක එහෙමත් නැත්තම් මීට වසර විස්සකට කලින් කොරියාවේ අංක එකේ චෙෆ් වුනු කොටිනම දැනටත් කොරියාවේ gold of cheif මින් එක්ක තරග කිරමට අවස්තාව ලැබෙනවා.

එදා යුංගී, ජිමින් අතර තිබුනු තරගයේ දී නගරාධිපතිතුමා කිව්ව තරගේ තමා මේ, අවුරුදු විස්සකට සැරයක් තමා ඒ තරගේ එන්නේ.

යුංගීයි සනායි එයාලගේ restaurant එකෙ වැඩ කර කර ඉන්නකොට එතනට ආවේ මායා. ඇවිල්ලා ඒ දෙන්නට ආරාධනා කරනවා එයාලගේ restaurant එකේ රෑ කෑමකට එන්න කියලා.

"යුංගි ඒවගේම සනා, අපි කැමති ඔය
දෙන්නා අද රෑට එනවනම්"

එහෙම කියලා සනා යුංගී දෙන්නා එක්ක සුහදව සිනා වුන මායා restaurant එකෙන් එලියට ගියා. මායා ගියාට පස්සෙත් සනායි යුංගියි එයාලට දිලා ගිය ඒ කාඩ් එක දිහා බලාන හිටියා. එකට යන්නෙ නෑ කියලා හිතාගත්තත් තමන්ගේ restaurant එකටම ඇවිල්ලා කිව්ව නිසාම දෙන්නම අද රෑට ජිමින් ඉන්න රෙස්ටුරන්ට් එකට යනවා කියලා හිතා ගත්තා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Time pass....
@ At KSJ restaurant

රෑ හත වෙනකොට යුංගී සනා දෙන්නා ලැස්තිවෙලා ගියේ ksj රෙස්ටුරන්ට් එකට. එයාල දෙන්නා ඇතුලට ගිහින් දෙන්නගෙම ඇස් කරකව කරකව බැලුවේ ඒ රෙස්ටුරන්ට් එක කොච්චර ලස්සනද කියල.

"අහ්, ඔයාල ඇවිල්ලා නේ.......
එන්න වාඩි වෙන්න"

වට පිට බල බල හිටපු සනා යුංගී දෙන්නා ගැස්සුනෙ පිටුපසින් ඇහුන මායාගෙ කටහඩට. දෙන්නටම සුහද හිනාවකින් සංග්‍රහ කරපු මායා දෙන්නව එක්කගෙන ගිහින් මැද්දට වෙන්න තිබ්බ මේසයකට අත දිග් කල.

" මෙතනින් වාඩි වෙන්න."

"අහ් කුමාවෝ"

සනා දෙකට තුනට නැමිලා මායට ආචාර කරද්දී, මායා ආයෙත් හිනවකින් දෙන්නටම සංග්‍රහ කරලා ගියේ restaurant එකේ kitchen එක පැත්තට.
.
.
.
.

Kitchen එකේ මැද්දට වෙන්න තිබ්බ මෙසෙට හෙත්තු වෙලා කල්පනා කර කර හිටපු ජිමින් ඔහුගේ කලිසමේ සාක්කුවට අත දමා එළියට ගත්තේ පුංචී පොතක්, නෑ හරියට ම කිව්වොත් කෑම රෙසපි ලියලා තිබ්බ පොතක්. එක පෙරලලා බලන්න යද්දිම එතැනට එන මායාව දැක්ක ජිමින් අර පොත ඉක්මනට සාක්කුවට ම දා ගත්තා.

"ඔහ්.... ජිමින්, මොනාද ඔයා කරන්නේ ඔතන"

"මුකුත් නෑ මායා..... යුංගිලා ආවද"

"හ්ම්ම්.... අවිල්ලා ඉන්නේ"





_________________________________________

ඔන්න අද ඩබල්....

මන් කිව්වනේ 12 පහු වුන ගමන්ම දෙනව කියලා තව එකක්. ඔන්න දුන්නා.😌😌😌😌

ඊලග එක දෙන්නම් මෙකට වොට් තිබ්බොත්. ඔයාල කියවනවා විතරේ අනේ 😪

දැන් වෙලාව 12.23 am
Gummorning blueberrys 😘❤️

වොට් කරන අයට කුමාවෝ🤗❤️

𝐂𝐨𝐨𝐤 𝐖𝐢𝐭𝐡 𝐒𝐭𝐫𝐨𝐦 (𝐘𝐨𝐨𝐧𝐦𝐢𝐧) 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞𝐝 Where stories live. Discover now