දෙවන කොටස..🦁🐰

171 56 43
                                    

"ආහ්....අම්මෝ...ඒක හීනයක් ඇති යන්තම්...මං දැක්කෙ ලැප් එක ඇතුළෙන් අමුතු එලියක් එනවනෙ....."

ශාන් එහෙම කියන ගමන් නිදාගෙන ඉඳලා ඇහැරුනා...

"වූෂියෑන් ඔබ අවදි වුණාද....."

ශාන් ඇස් දෙක ලොකු කරලා බලලා..

"කෝ කොහෙද...වූෂියෑන්....ඔබ මේ මට ද ඔයා කතා කරන්නේ..."

"එහෙමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"එහෙමයි....ඔබ වූෂියෑන් තමයි..."

"මොකක්ද....අනේ මේක නම් මහ පිස්සුවක්....ආයේ නිදාගෙන ඇහැරුනා නම් හරි...අම්මෝ..මේක හීනයක් වෙන්ඩ දෙවියනේ...."😮‍💨😮‍💨

ශාන් එහෙම කියලා ආයෙමත් නිදා ගත්තා...

ටික වෙලාවකට පසු......ශාන් මදක් අවදි වී සිටින විට ඔහුට කටහඬක් ඇසුනා....

"මොහු අවදි වුනා ද...."

"එහෙමයි වන්ග්ජි තුමනි....."

එසේ පවසන විට ශාන් කෑ ගහගෙන නැගිට්ටා......

එයා දැක්කෙ ඉතාමත් කඩවසම් තරුණයෙක්...නමුත් ශාන් දන්නේ නැහැ ඔහු කවුරුන්ද කියලා....

නමුත් ශාන් දන්නේ නැහැ ඔහු කවුරුන්ද කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ඔබ කවුරුන්ද....."

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Delighted To Meet My Love (Yizhan FF)Where stories live. Discover now