ජිමින්ගේ anya ☺️

193 55 67
                                    

හදිසියේම වගේ එතනට ආව ජින් දැක්කේ ටේගේ ඇගේ එයාගේ කෑම එකම හැලිලා යනව . ඒක වෙද්දිම එයා දැනගත්තා මේක කාගේ වැඩක් ද කියලත් .

" හ් හ්යොන් . මේකයි උනේ මෙ..... "

" මන් මෙතන උන දේවල්  ඇස් දෙකටම දැක්කා jeon jungkook . මට කිසිම පැහැදිලි කිරීමක් ඔයාගෙන් ඕන වෙන්නෙ නෑ . ඒත් ආය මෙහෙම දෙයක් වෙලා තිබ්බොත් මම අනිවාරෙන් dada ට මේ ගැන කියනව . "

" හෙයෝන් මොකද මේ කොහෙවත් ඉන්න එකෙක් ගැන ඕනවට වඩා හිතන්නෙ . මූ නිකම් අනාතයෙක් විතරය් . මිස්ටර් කිම්ට කොහෙන්දො හම්බුන කුනුගොඩක් ගේ අස්සට දා ගන්න තරන් ඒ මනුස්සාට පිස්සු හැදිලා වෙන්න ඕන ."

( ඔවු මම මේ කාටවත් කියලා නැති කතාවක් කියන්න යන්නෙ  . ටේගෙ ඇත්ත දෙමාපියො කිම් කපල් එක නෙවේ . එයාලා ටේව හදාගන්න ගත්තේ එයා පොඩි කාලෙදිමයි  . ටේ කියන්නෙ මිස්ටර් කිම්ගේ මල්ලිගේ පුතා . එයාලට උන ලොකු කරදරේකින් පස්සෙ ඒ දෙන්නම ටේව දාලා ගියා . සදහටම  . තමන්ගේ මල්ලිගේ පුතා නිසා වගේම දැන් එයා මේ දෙන්නගෙත් ලමයා නිසා මෙයාලා ටේට ගොඩක්  ආදරය කලා. වැඩි විස්තර පසුවට බලාපොරොත්තු වෙන්න .)

ජන්ග්කුක් ගෙ කටින් මේ වචන පිටවෙනවත් එක්කම ජිමින්  සම්පූර්ණයෙන්ම එයාව මකරගේ පාලනේ යටතට ගියා . ඒත් හැමදාම වගේ ජිමින් මොනවා කරන්නත් කලින් වෙන කෙනෙක් මැදට පැන්නා .

" ජන්ග්කුක් මේ හොදටම ඇති . තමුසෙ කොහොමද තව කෙනෙක්ට මෙහෙම අපහස කරන්නෙ ආ ?" ටේගේ කදුලු දකිනකොට ජින්ගෙ නම් ඉවසීම එහෙම් පිටින් නැතිවෙලා ගියා .ඒත් එයා ඒක පාලනය කලේ මේ වෙලාවෙ මොනවත් වැරදි දෙයක් උනොත් ජීවිත ගානක්ම කරදරේ වැටෙන නිසා .

"  ඇය් දැන් මම කොහොමද මේ අනාතයාට සලකන්න ඕන හ්‍යුන්ග් ?..... "

ජන්ග්කුක් තව මොකුත් කියන්න කලින්ම ජිමින් එයාට හොද කම්මුල් පාරක් දුන්නෙ මේ වෙලාවෙ එයාගේ බලේ පාවිච්චි කරන එක ගොඩක් අවදානම් නිසා .

" තමුන් තව එක වචනයක් හරි මගෙ යාලුවාට විරුද්දව කීවොත් මම මෙතනම තමුසෙම මරනව . "

" ජ් ජ්ජිම්න් දැන් ඇති . අපි යන් මෙතනිම් ."

" ඒත් ටේ මේක මෙහෙම ලේසියෙන් අතාරින්න පුලුවන් ද ? මම මේ උද්දච්ච හාවට හොද පාඩමක් උගන්නනව ."

 ꫀꪀꫀꪑꪗ ꪶꪮꪜꫀ𝘳𝘴 Where stories live. Discover now