පුංචි වචනයක්...

1.5K 150 15
                                    

මෙය සිංහල බසින් ලියැවුණු සමරිසි චරිත අඩංගු කතාවකි. අන්තර්ගතය සම්බන්ධයෙන් 'වැඩිහිටියන්ට වඩාත් සුදුසු' ලෙසින් දක්වනු කැමැත්තෙමි. කියවා රසවිඳීමට ඔබට හැකිය. අකමැතිනම් නොකියවා සිටිමටද ඔබට හැකිය.

මෙය මා කියවූ කතාවක අනුසාරයෙන් අනුවාදයක්ලෙස ප්‍රතිනිර්මානය කෙරුණකි. 'සුළඟක්වී අහසේ' කතාංගය වෙනත් තැනක පලකිරීමට, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක්ඔස්සේ ගබඩාකරතැබීමට, වෙනත් බසකට පරිවර්තනය කිරීමට හෝ මෙම නිර්මාණය භාවිතයෙන් කිසියම්ම වෙනත් ශ්‍රව්‍ය දෘශ්‍ය (කෙටි චිත්‍රපට, චිත්‍රපට, ගුවන් විදුලි නාට්‍ය, හඬපට හෝ වේදිකා නාට්‍ය ආදිය) නිර්මාණයක් කිරීමට අවසර නැත.

I do not take credit for the pictures used in the design of the cover page or included in the chapters. kindly let me know if you want me to remove it. thank you.

සුළඟක්වී අහසේWhere stories live. Discover now