හතරවන දිගහැරුම🦁🐰

715 131 37
                                    

යීබොගෙයි ශාන්ගෙයි වෙඩින් එක........❤️💚❤️💚

"මිස්ටර් වන්ග් යීබො ඔයා කැමතිද මිස්ටර් ශියාඕ ශාන්ව ඔයාගේ නීත්‍යානුකූල ස්වාමිපුරෂයා කර ගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මිස්ටර් වන්ග් යීබො ඔයා කැමතිද මිස්ටර් ශියාඕ ශාන්ව ඔයාගේ නීත්‍යානුකූල ස්වාමිපුරෂයා කර ගන්න..."

"එකෙන්ම...."😂😂

කට්ටියම යීබො දිහා බැලුවෙ පුදුමෙන්...

"ආහ්...මං මේ කිව්වෙ ඔව් මං කැමතී කියලා....."

"මිස්ටර් ශියාඕ ශාන්...ඔබ කැමති ද මිස්ටර් වන්ග් යීබොව ඔබගේ නීත්‍යානුකූල ස්වාමිපුරෂයා කර ගන්න..."

"ඔව්..එයා කැමතියි....."

"මිස්ටර් යීබො...අපි එයාගෙ අදහසත් කියන්න ඉඩ දෙමු නේද...."

"යීබො පොඩ්ඩක් සංසුන් වෙලා ඉන්නකො..."

ශාන් යීබොට ඇඟිල්ලෙන් ඇනලා හිමින් කියනවා....

"ඔව් මං කැමතියි...."

ශාන් එහෙම කියලා අහිංසක හිනාවක් දානවා.....

"දැන් ඉතින් කිස් එකනෙ...එකට පනහක් දෙන්නම්කෝ..."

යීබො එහෙම කියලා ශාන්ව කිස් කරා....

හැමෝම හිනා වුනේ යීබොගෙ පිස්සු වැඩ වලට.....😂😂

ඔන්න චූටි බෝනස් එකක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔන්න චූටි බෝනස් එකක්....

හැමෝටම ආදරෙයී...

Please vote & comment ❤️😘

✍️__arouza__
9.27PM
2022.05.18

My Rather Savage Husband (Completed Yizhan Ff )Where stories live. Discover now