දෙවන දිගහැරුම🐰🦁

883 170 61
                                    

"අතාරින්න මාව....අතාරින්නකෝ...ප්ලීස් යීබො....මට අමාරුයි....මගේ අත රිදෙනවා...."

ශාන් එහෙම කියද්දි ශාන්ගේ කටහඬේ තිබ්බෙ අසරණ කමක් විතරයි....

යීබො කාමරේට ගිහින් ශාන්ව ඇඳට තල්ලු කරා...

ඒ වෙනකොටත් ශාන්ගේ අත රතුපාට වෙලා යීබොගෙ අතේ ඇගිලි පාරවල් ශාන්ගේ අත වටේ හිටලා තිබ්බා ...

"ඔයා මොකද කරන්නෙ....මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න..මං ඔයාට මුකුත් කරේ නෑනෙ...."🥺🥺

ශාන් යීබොට බනිනවා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ශාන් යීබොට බනිනවා...

යීබො දොර ලොක් කරලා ටිකෙන් ටික ශාන් ළඟට එනවා...

"එන්න එපා ළඟට...මගෙන් ඈත් වෙලා ඉන්නවා.....යීබො...යනවා යැන්ග් සී එක්ක ඕන නැටුමක් නටා ගන්නවා.."

"ආහ්...එහෙමද....එතකොට ඔයාට පුලුවන්නෙ අර ගෑනිත් එක්ක ඉන්න...එහෙම නේද..."

"එහෙම එකක් නෑ..එයා මගේ යාලුවෙක් විතරයි..."

යීබො එයාගේ ෂර්ට් එක ගලවලා ශාන්ව ඇඳේ පෙරලගත්තා...

"යීබො අයින් වෙනවා මගේ ඇඟ උඩින්...තමුන්ට පිස්සුද...."

ශාන් කෑ ගහද්දිත් යීබො ශාන්ගේ ෂර්ට් එකේ බොත්තම් ගලවන්න පටන් ගත්තා.....

"අයින් වෙනවා..  "

ශාන් යීබොව තල්ලු කරා....

"මට දැන් ඔයාව අප්පිරියයි....මගෙන් ඈත් වෙලා ඉන්නවා...."🥺🥺

යීබොට ඒක ඇහෙද්දි කේන්තියක් වගේම ලොකු දුකකින් ඒ වචන ටික හදවත පුරා දෝංකාර දෙන්න පටන් ගත්තා....😶😶

"ඔයා ළඟ එන්නෙ අරකිගෙ පර්ෆියුම් එකේ සුවඳ නේද...ඔයා කොහොමද වෙන ගෑනියෙක් එක්ක ඉන්නෙ...තමුසෙ මගේ විතරයි...ඒක මතක තියා ගන්නවා..."

My Rather Savage Husband (Completed Yizhan Ff )Donde viven las historias. Descúbrelo ahora