" හය්යො හරි බන් . ඒත් එහෙමයි කියලා මට බැ නෙ අර අලි ඔලුවගෙන් පලි නොගෙන ඉන්න . හා නැද්ද ? මම පාර්ක් ජිමින්.  එයා හැප්පුනේ වැරදි කෙනා එක්ක කියලා තේරුම් කරන්නත් එපැයි ."

"අයිශ් , උබ ග්‍රේට් පාර්ක් ජිමින් කියලා අපි දන්නව . ඒත් පුතෝ අපිවත් මරාගෙන උබත් මැරෙන වැඩක් නොකර හිටපන් . පාර්ක් අන්කල් අපිවත් හිරේ විලන්ගුවේ දායි ."

" හොබී මුට කොච්චර කීවත් අහන එකෙක් ඈ . අපිටත් වෙන්නෙ මූ එක්කම රෝස් වෙන්න තමා . "

"අනේ මේ බය ගුල්ලො දෙන්නා . මම බලා ගන්නම්කො ඒ ගැන . උබලා දෙන්න පොඩි හෙල්ප් එකක් දුන්නාම හරි ... "

" මොකද්ද දැන් වෙන්න ඕන ?"

" ඒක ගැන මම පස්සෙ වෙලවක කියන්නම්කො ."

Jk pov

'  ආ මේ ඇවිල්ලා ඉන්නෙ කොට තාරාව . හිටපන්කො මම හොද වැඩක් කරන්න . හිතන් ඇති මාත් එක්ක හැප්පිලා බේරෙන්න .තාම දන්නෙ නෑ මේ ජොන් ජන්ග්කුක් කවුද කියලා . '

" අඩෝ ශුගා . පොඩ්ඩක් මෙහෙට හැරියන් ."

" මොකද යකෝ උදේ පන්දර වද දෙන්නෙ ?."

" මේ අර කොට තාරවගෙ එහා පැත්තෙ ඉන්න එකාගෙ කෑම එකට වතුර ටිකක් දාපන්කො ."

" අර අශ්වයා වගේ එකාටද ? " ශූගා පොඩ්ඩක් බය වෙලා වගේ එහෙම ඇහුවෙ .

" නෑ බන් අනිකට . "

" ඇයි උබ මොනවද බන් ඒකට කරන්න යන්නෙ ."

" ආ පොඩ්ඩක් බලන් ඉදපන්කො ."

ජන්ග්කුක් කීව විදිහට ශූගා ටේගේ කෑම එකට වතුර දැම්මා . දැම්ම කීවට එතන තිබ්බ බොට්ල් එකේ වතුර ටෙලිපෝට් කල එක තමා කලේ . ශුගාගෙ පවර් එක තමා teleportation . කෙනෙක් , දෙයක් ඕනම තැනකින් වෙනත් තැනකට ටෙලිපෝට් කරන්න මෙයාට පුලුවන් .ඒත් ඇකඩමි එකේ රූල්ස් වලට අනුව මනුස්සයෙක් ටෙලිපෝර්ට් කරන්න එයාට තහනම් .ඒකයි ජෙකේ වතුර කෑම එකට හලන වැඩේ ශූගාට බාර දුන්නෙ .

tae pov

" ජිමින් . අර හාව බලන් ඉන්න විදිහ නම් මට අල්ලන්නෙ නෑ . "

" මටත් ආ . ඌ එන්නෙ නම් හොදකට නෙවෙ වගේ . "

හොබීට කියලා කටගන්න හම්බුනේ නෑ ටේගේ කෑම එකට කොහෙන්දො වතුර වැටුනා විතරක් නෙවෙයි ඒ කෑම එක එහෙම්ම එයාගේ ඔලුවට හැලුනා . ඒ එක්කම මුලු cafeteria  එකේ හිටපු හැමෝම ටේට හිනා වෙන්න පටන් ගත්තේ ජිමින්ගේ තරහ අන්තෙටම අරන් යන ගමන්.

( ජැන් බය වෙන්ඩ එපා පිගාන පියෑබුවාද කියලා . ශූගා වතුර කෑම එකට දැම්ම ගමන් ම jk එයාගේ බලෙන් දශමයක් විතර පාවිච්චි කරලා ඒක පාකරා . ප්ලේට් එක කෙලින්ම ලෑන්ඩ් උනේ ටේගේ ඔලුවට . )

 ( කැමති එකක්  ටේ ගෙ ඔලුවට හලන්න අනගි අවස්තාව ඔබ සතුයි

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

( කැමති එකක්  ටේ ගෙ ඔලුවට හලන්න අනගි අවස්තාව ඔබ සතුයි .)

" ජ්ජ්ජ්ජ් ......ජිමින් . "

මේ වෙද්දි ජිමින්ගෙ නම් මකර එලියට එන්න ඔන්න මෙන්න තියෙන්නෙ . මොකද එයාගෙ හොදම් යාලුවො මුලු cafeteria  එක ඉස්සරහම ලැජ්ජා උනා නෙ . එයාගේ ඇස් නිල් පාටට හැරෙනවත් එක්කම එයාට ඇහුවේ වෙන එකෙනෙක්ගේ කටහඩක් .

 එයාගේ ඇස් නිල් පාටට හැරෙනවත් එක්කම එයාට ඇහුවේ වෙන එකෙනෙක්ගේ කටහඩක්

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

( ජිමින්ගෙ ඇස් දෙක මේ වගේ 🌝🙈)

" Jeon jungkook තමුසේ මේ මොනව කරනව කියලද හිතන් ඉන්නෙ ?"



****************************************

ඔන්න දුන්නො . ඔයාලගෙ අදහස් කියන් යන්න . කවුද ආවෙ කියලත් ගෙස් කරන්නකො 🌝💖 . ස්තූති 🙈

 ( ජිකූක්  ගල් යුගේ සිට 🌝🙈 )

Ups! Ten obraz nie jest zgodny z naszymi wytycznymi. Aby kontynuować, spróbuj go usunąć lub użyć innego.

( ජිකූක්  ගල් යුගේ සිට 🌝🙈 )

 ꫀꪀꫀꪑꪗ ꪶꪮꪜꫀ𝘳𝘴 Opowieści tętniące życiem. Odkryj je teraz