පස් වන වෙළුම

Start bij het begin
                                    

නෝසේ නම් රුද්‍ර

රුද්‍ර සමග සිදුකලහොත් ඔබට කුමකින් කුමක් නොවේ ද

එසේ නම් ඔහු නොගැලපේ"
සැබවින්ම විශිෂයන් බියෙන් සන්ත්‍රාස විය .

"එසේ නම් කෙසේද භද්‍ර

භද්‍ර අපහා එකග වේද

ඔබ කතිකා කර බලන්න

හොදයි"

මේඝධරයන් සිය අදහස ක්‍රියාත්මක කිරීමට සියලු වැඩ සූදනම් කරත්ම විභීෂයෝ භද්‍ර හමුවට ගියහ. භද්‍රයො සිය කුටියේ සිටි  විභීෂයන් දැක අදහාගත නොහී විශ්මයටත් පත් වූහ. නමුදු ඔ එය විභීෂයණ්ට නොපෙන්වීය.

"විභීෂ කුමරිනි කුමක්ද මෙහි සිදු කරන්නෙ

කොතෙක්වරක් පවසා තිබේද එසේ නෝඅමතන ලෙස ඔබට

පැණයකට පැණයකින් පිළිතුරු දීම ඔබේ පුරුද්ද නොවේ කුමක් හො සිදුවීද ඔබ ක්සලිත වීමට තරම්

ඔබ බැලීමට පැමිණියා

පැමිණි කාරනය කුමක් ද

කෙසේද එය මා පවසන්නේ....... හොදයි ... එසේ නම් මා පවසන්නම් ඔබට.... ඔබට........ඔබට .... ඔබට හැකිද මාගේ පෙම්වතා වීමට"
විභීෂයන්ගේ වදන් භද්‍රයන්ගේ දෑස් ඉහල යැවීමට සමත් විය.

"මා දන්නවා එය උමතු ප්‍රකාශයක් මා දැන සිටියා ඔබ එයට එකග නොවන වග කමාකරන්න මා හට"
විභීෂයන් පිටව යාමට නැගීසිටියහ

නුඹ ඉදින් මාහට වදනකුත් පැවසීමට අවස්ථාව දුන්නෙහි ද
නුඹම පැනය නගා නුඹම  පිළිතුරු දී පිටවයනවා
එසේ නම් කුමටද මා හමුවට පැමිණියේ

හොදයි ඉදින් ඔබේ පිළිතුර කුමක් ද
මාහට සහාය වෙනවාද  සරණ මංගල්‍ය මග හැරීමට

කුමකටද

පැවසීමට අමතක වූවා මාහට
හෙට රාත්‍රියේ මාගේ ස්වයංවරය පැවැත්වෙනවා මා හට නැහැ කැමැත්තක් දැන්ම සරන වීමට  පියාණන් නැහැ එය පිළිගන්නේත් ඉදින් ඔබට හැකිද මාගේ ව්‍යාජ ප්‍රේම වන්තයා වීමට"

භද්‍රයො විභීෂයන්ගේ වදන් අදහාගත නොහී බලා සිටියහ. පෙම්වතෙක් වන්නැයි පවසා පසුව එය ව්‍යාජ බව පැවසීම භද්‍රයෝ නොසන්සුන් කලහ.

සදනිකිණිWaar verhalen tot leven komen. Ontdek het nu