පළමු දිගහැරුම🐰🦁

1.3K 172 67
                                    

"ශාන්....මෙහෙ එනවා....."

'අප්පෝ...ආයෙමත් මේ යකා මොකටද මට කතා කරන්නෙ....."

Xiao Zhan කියන්නෙ අවුරුදු 22 ක් වයසැති ඉතාමත් හිරුබුහුටි දඟකාර වගේම කාරුණික හදවතක් ඇති තරුණයෙක් වගේම ඩොක්ටර් කෙනෙක්..

Xiao Zhan කියන්නෙ අවුරුදු 22 ක් වයසැති ඉතාමත් හිරුබුහුටි දඟකාර වගේම කාරුණික හදවතක් ඇති තරුණයෙක් වගේම ඩොක්ටර් කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ඇයි මොකද මට කතා කරේ මිස්ටර් යීබො..."

Wang Yibo කියන්නෙ අවුරුදු 25ක් වයසැති හැඟීම් දැනීම් නොවැටහෙන ගානට ඉන්න සීතල ගති ඇති තරුණයෙක්....මෙයා තමා wang කම්පැණියෙ අයිතිකාරයා....

මෙයා තමා wang කම්පැණියෙ අයිතිකාරයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"කෝ මගේ කොෆී එක....මගේ රූම් එක අස් කරලත් නැහැ...තමුන් කාමරේට වෙලා ඔහොම හිටියම හරිද...මං කරන්න ඕන වැඩ ඇන ඇන කියන්න ඕනෙද...යනවා ගිහින් මගේ කොෆී එක හදන් එනවා ඉස්සෙල්ලාම....."

යීබො එහෙම කිව්වෙ ශාන් දිහා රවලා බලාගෙන....

"හරි යීබො...."

ශාන් එහෙම කියලා මූණත් එල්ලගෙන පල්ලෙහාට ගියා....

"ඇයි එයා මට එහෙම සලකන්නෙ..මගේ අම්මා නෙවේ එයාගේ අම්මාට පිහියෙන් ඇන්නෙ...එදා මං එද්දි යීබොගෙ අම්මා බිම වැටිලා හිටියෙ...අපි එදා රෑ වෙනකම් කොච්චර සතුටින් හිටියද ...එක රෑ කින් සේරම විනාස වුනා..."🥺🥺

My Rather Savage Husband (Completed Yizhan Ff )Where stories live. Discover now