ඔයාලා ස්කූල් තිබ්බ කාලේ පිලිවෙලට ගියාද ලමයි ☹️
මන් ගියේ නෑනේ... යාලුවා ගිහිල්ලත් නෑ. එදා කියලා 18 එක්සෑම් කියලා. මන් අද උදේ දැක්කේ. දැන් ඉතින් මට සාතිශය සංවේගය පල කරන්න කාලේ හරි 💀
මට ආදරේ අය ඉන්නවත 😭
ඉන්නවනම් හෙට ස්කූල් වහන්න කියලා ප්‍රාර්ථනා කරන්න 🙊🔪
මන් පව් නේත 😪✌️
ඒවා වැඩක් නෑ. ඉතින් ඔයාලට කෝමද :)
හොදින් ඉන්නෝද :)
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

YOU ARE READING
නමක් නෑ 😒🗡️
Non-Fictionමයේ නොටිෆිකේශන් ඔයාලට පෙන්නන් නෑ ලමායි.. මේක මයේ මැසේජ් බෝඩ් එක කියලා හිතාන ඔයාල තීන ඒවා මේකට දාම්න හොදේ.. මාත් මේකටම දාන්නන්