🔞 1st Bite 😜

Start from the beginning
                                    

මේ අතරෙ ගැන්සියේ ලීඩර් වෙච්ච ජාන්ට තමයි හොදම දඩුවම ලැබුනේ... කැම්පස් එකේ කොල්ල වැඩියෙන්ම තරහා පොර තමයි ඩීන් කියන්නේ... කාගේ වලියක් උනත් ඩීන් ඇවිත් අල්ල ගත්තෙ ජාන්ව... ඉතින් අදත් එහෙමයි ඔක්කොටම එක එක දඩුවම් දීලා ජාන්ව ඔෆිස් එක ඉස්සරහා හිටවලා තියලා...

❤️ මට දැන් මෙතන ඉදන් මුගෙ අහවල් එක දිහා බලන්නද දන්නෑ කියන්නේ.. පුඃ ඒක පේන්නෙත් නෑනේ මූ දොර වහලනේ... ගොන් හරකා...

ජාන් මුණු මුණු ගාමින් ඔෆිස් එක ඉස්සරහා ඉන්න බහිරවයා වගේ හිටගෙන බලන් උන්නා.. වලියට පින් සිද්ද වෙන්න කොල්ලගේ කකුළුත් දැන් රිදෙන්න අරන් තිබුනේ....

මේ අතරේ අලුතින්ම කැම්පස් බිමට පා තැබු යීබෝ ඉක්මනින් ඇදපැළදගෙන හොස්ටල් රූම් එකෙන් පිටත් උනේ ඩීන්ගේ ඔෆිස් එකට යන්න හිතන්... කොල්ලා මේ විශාල භූමී පරාසයක පැතිරිලා තියෙන කැම්පස් එකේ පැය භාගයක් විතර ඇවිදලා අවසානෙදි ඩීන් ගෙ ඔෆිස් එකට යන්න කොරිඩෝ එකේ ඇවිදන් ගියේ ටිකක් වේගයෙන්...

💚 අම්මෝ... බඩු තියෙනවා...

ඈත තියාම ඔෆිස් රූම් එක දැක්ක යීබෝ වේගයෙන් ගියේ ජාන් ඉන්න තැනත් පොඩ්ඩක් පහු කරන්....

බිත්තියට කකුලකුත් තියන් බිම බලන් විසිල් පාරක් ගහන් උන්න ජාන් ගැස්සිලා ගියේ ලගින් සුළි කුනාටුවක් වගේ කලබලෙන් කවුරුන් හෝ යනවා දැනිලා.. ඉක්මනින් ඇස් උස්සපු ජාන් දැක්කේ... කිරි පාට පිලිමයක් වේගයෙන් ඇවිදිනවා...

 කිරි පාට පිලිමයක් වේගයෙන් ඇවිදිනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

❤️ හේ...යී....ස්....ස්...

පණ කඩාගෙන ඉදිරියට ගිය යීබෝ නැවතුනේ ජාන්ගේ සද්දෙට.. ජාන් මුලින්ම ඔලුව පහත් කරන් හුන් නිසා යීබෝ ඒ පැත්ත බැලුවෙ වත් නැති උනාට ජාන් කතා කරපු ගමන් බලපු යීබෝට නොදැනිම තමන්ගෙ යටි තොල හැපුනා...

❈ 𝒊 𝑩𝒊𝒕𝒆 𝒀𝒐𝑼 𝒊𝑵 𝑴𝒚 𝑬𝒚𝑬𝒔 ❈                            ✓ Where stories live. Discover now