chapter 33 [last]

Beginne am Anfang
                                    

🐯 - "#### හොස්පිටල් එකේ"

🐥 - "ඔහොම්මම හිටපන් මම විනාඩි තිහෙන් ඔතන"

End call...

Jimin  එහෙම්මම කර කරා හිටිය වැඩෙත් පැත්තකට දාලා areum එක්ක ඇදුම් ඇදගෙන හොස්පිටල් එකට අවෙ අනිත් අයටත් කෝල් කරලා විස්තරේ කියන ගමන් මායි

After few mins

විනාඩි කිහිපයකින් අනිත් කට්ටියත් අවේ අම්මලා දෙන්න වගේම තාත්තලා දෙන්නත් එක්කමයි

1 hour later

කට්ටියටිත් එක්කම ICU එක ඉස්සරහට වෙලා ඉන්නකොට එක පාරටම ඇහුනේ sonyi ගේ වේදනාබර කටහඩ එක්ක ළමයෙක් අඩන සද්දය..

ඒ ගමන් ම tae jimin ගේ ඇගට බර උනේ සතුටක් එක්කම sonyi ගේ වේදනාබර කටහඩ හිතේ ලොකු දුකක් ඇති කරද්දී..

ටිකකින් තවත් ළමයෙක් අඩන සද්දයක් ඇහෙනකොට හැමෝගෙම මුන හිනාවෙන් පිරවුනේ ළමයි දෙන්නම හොදින් නිසා

(A/N - "සාමාන්‍යයෙන් ළමයෙක් අඩු වයසින් ඉපදුණාම ඒ ළමයාව නිල් ලයිට් එකකට අල්ලනවා නේ...මේකේ එහෙම වෙන්නෑ කියලා හිතා ගන්න😂🙂")

🐥 - "එහෙනම් කොල්ලො උබ දැන් ළමයි දෙන්නෙක් ගේ තාත්තෙක් ම්ම්ම්"

Jimin කිව්වේ tae ගේ පිටටත් තට්ටුවක් දාන ගමන්

හැමෝම wish කරන ගානේ හිනා උන tae ගේ හිනාව එක පාරට නැතුව ගියේ sonyi ව මතක් උන නිසා

🐯 - "එ.ඒත් මගේ කෙල්ල"

Tae ඇහුව ඇස් වල කඳුළු පුරෝගෙන"

🌸 - "බයවෙන්නෙපා ඔප්පා එයා හොඳින් ඇති"

තවත් ටික වෙලාවකින් dr එලියට ආවේ ලොකු හිනාවකින් මුන පුරෝගෙනමයි

Dr - "cngrts mr.kim ඔයාගේ බබලා දෙන්නයි wife ෆූයි දෙන්නම හොඳින් ඉන්නවා"

ඒක අහපු ගමන් හැමෝගෙම හිතට පුදුම සැනසීමක් ආවේ..

🐯 - "ම.මට එයාව බලන්න පුලුවන්ද"

Dr - "sure ඒත් දැන්ම නෙමෙයි..මොකද අපි තාම එයාව රූම් එකකට දැම්මේ නෑ..room එකට දැම්මාට පස්සේ බලන්න පුළුවන් ඒත් එක්කෙනෙක්ට විතරයි එක පාරකට යන්න පුළුවන්...එතකන් reception එකට ගිහිල්ලා forms ටික fill කරලා එන්න"

Dr එහෙම කියලා tae ගේ පිටටත් තට්ටුවක් දාලා ගියේ tae එහෙම්මම reception එකට යද්දී

After 10 mins

🖤 - "බලන්නකෝ එයාලාගේ ඇස් දෙක ඔයාගේ වගේමයි🥺"

🖤 - "බලන්නකෝ එයාලාගේ ඇස් දෙක ඔයාගේ වගේමයි🥺"

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.


🐯 - "ඒත් නහය නම් ඔයාගේ වගේ"

Tae කිව්වේ කෙල්ලගේ නහය පොඩ්ඩක් මිරිකන ගමන්

🖤 - "හිහි"

කෙල්ලගේ අහිංසක කම දිහා ටිකක් වෙලා බලාගෙන හිටපු tae

🐯 - "කුමාවෝ මැණික..ඒ වගේ සරන්හෙ❤️"

🖤 - "නාදු සරන්හේ tae"

කෙල්ල දිහා බලාගෙනම tae කෙල්ලගේ තොල් වලට නැඹුරු උනේ අනාගතේ ගැන දහසක් බලපොත්තු හිතේ තියාගෙන

End...

මොනවා කියන්නද මන්දා...

ඔන්න ඉතින් මෙච්චර කල් මරණ තර්ජනත් විදගෙන ලිව්ව කතාව අදින් ඉවරායි...හම්මේ නිවන් ගියා වගේ🥲..ඒත් සුට්ටක් දුකයි💔...හිතුවෙවත් නැති තරම් readers ලා වගේම votes මට මේ මාස හතර ඇතුලත ලැබුණා🥺...ඒ හැම දේකටම නොමූ නොමූ කුමාවෝ💗...ඉතින් අදින් ඔයාලා ආසාවෙන් කියෙව්ව *forced marriage* ff එක ඉවරයි😗...ආයේ ඉතිං princes එකෙන් හම්බ වෙමු✨...ly all💕....


මෙච්චර කල් කතාව කියවලා vote කරේ නැති අය අද vote කලේ නැතත් cmnt එකක් දාගෙන යන්න🥺🙂

Bye
Saranghae
Lina

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Wo Geschichten leben. Entdecke jetzt