chapter 29

1.1K 135 74
                                    

(ළමයි 27 chapter එකේ හිටියේ ෂින් ගේ අම්මා එයාගේ තාත්තගේ දෙවෙනි කසදේ වයිෆ් හරිද...)

____________________________________________________________

Shin pov

මොනවද මේ තාත්තා කියන්නේ අනාගත බැනාලු..

මම නිකමට වගේ බැලුවේ මගේ වම් අත පැත්තේ බාගෙට කටත් ඇරගෙන බලාගෙන ඉන්න කුකී දිහා

🐰 - "එතකොට මේ එයද"

🥀 - "ම්ම්ම් ඔව් මේ ඉන්නේ මගේ දුව..එතකොට දුව මේ ඉන්නේ ඔයාගේ අනාගත husband ජෝන් ජංකුක්"

Wtf..දැන් ඔයාලා බලනවා ඇති නේද ඇයි මම ඉස්සෙල්ලා ඒ හිටියේ කුකී නම් එයට තමුන් කියලා කතා කළේ ඇයි කියලා..මේකයි මේ ගෙවුන සතිය පුරාවට මම කුකී ගෙන් ඈත් වෙන්න ට්‍රයි කලේ මම දැන් මැරී කරන්න ඉන්න කෙනෙක් නිසා..මොනවා උනත් මගේ කුකී එක්ක ඉද්දී මට දැනෙන්නනේ මගේ තාත්තා ගාව ඉන්නවා වගේ හැගීමක්..සූටි කාලයක් උනත් එයාගේ ආදරේ මට ඕනවටත් වඩා දැනුන..ඉතින් මට එහෙම කෙනෙක්ට දුකක් දෙන්නොන උනේ නෑ..එක නිසා මම මේ ගෙවුන සතිය පුරාවටම කුකී එක්ක කතා කළත් කතා කළේ එපා වෙලා වගේ..හැබැයි දැන් මම බදින්න යන්නෙත් කුකී කියලා දැන ගත්තාම මට ආපු ඒ ෆීලිං එක...සා වැව්🙂

🥀 - "දැන් ඉතින් බැනත් කලින් ආපු එකේ දෙන්නත් එක්ක ටිකක් කතා කරලා අදුර ගන්නකෝ ඉස්සරහට ජීවත් වෙන්න වෙන්නේ එකට නේ"

එහෙම කියලා තාත්තා ගියේ හිනා වේවි මායි..

තාත්තා ගිය ගමන්ම කුකී මාවත් ඇදගෙන උඩට ගියා එයා කලින් අම්මයි තාත්තී නැති වෙලාවට ගෙදර ඇවිත් තියෙන නිසා එය මගේ රූම් එකා තියෙන තැන දන්නවා ඉතින් එයා උඩට ගිහින් මාව රූම් එක ඇතුලට දාලා එයත් ඇතුලට ඇවිල්ලා රූම් එකේ දොර ලොක් කරලා මාව අල්මාරියට හේත්තු කලේ මට හෙල්ලෙන්නවත් බැරි විදිහට

"මො.. ම්..මොකද මේ"

මම ගොත ගාගහ ඇහුවා..කවුද දන්නේ ඉතින් මොන වගේ මාරලයක් සෙට් වෙන්න යනවාද කියලා ඒ පාර

🐰 - "ඉතින් bbygirl දැන් කිව්වා නම් ඇයි මාව මග ඇරියේ කියලා ම්හ්"

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now