කුකී එහෙම අහන ගමන් මගේ කන් පෙත්තක් දිවෙන් තෙත් කලේ මගේ පිට දිගේ කරන්ට් එකක් යනවා වගේ ෆීලිං එකක් දැනෙද්දී

"යා.. හ් කූ..කී අයින් වෙන්න.කෝ"

මම ගොත ගහන ගමන් කතා කලේ මෙහෙම ගියොත් මෙතන round එකක් යන්න වෙන නිසා

ඔන්න එහෙම කිව්වම නම් මෙය මෙයාගෙ බනී ටීත් ටික එලියට දාලා හිනා වෙලා ගිහිල්ලා මගේ ඇද උඩින් ඉද ගත්තේ මටත් එන්න කියලා අතින් සන් කරන ගමන්

මම ඉතින් මී පැටියා වගේ ගිහිල්ලා එයාගේ එහා පැත්තෙන් ටිකක් එහාට වෙන්න වාඩි උනාට මොකද මේ මනුස්පයා මාව ඉනෙන් ඇදලා අරගෙන එයාගේ උකුලට ගත්තා..

"මොකද මේ"

Shin pov end

Author pov

🐰 - "දැන් කියන්නකෝ ඉතින් ඇයි මාව මග ඇරියේ,කතා කළත් තරහෙන් වගේ කතා කළේ ඇයි ම්"

🌸 - "මම එදා ගෙදර අවාම තමයි අම්මයි තාත්තී මට praposal එක ගැන කිව්වේ...මම දන්නෑ නේ ඒ ඔයා කියලා... බ්ලා බ්ල..

(තව මොනදෝ කිව්වාලු ඒත් ඔතරයට ඇහුනේ නෑ ලු..මම අහිම්සකයි..හිකිස්🙂)

🐰 - "අයියෝ බබා ඔයා ඕකටද මෙච්චර කල් කතා නොකර හිටියේ ම්ම්ම්"

කුකී ඇහුවේ කෙල්ලගේ කම්මුලට කිස් එකක් දෙන ගමන්

කෙල්ලත් ඉතින් වැරැද්දක් කරලා අහු උන පොඩි බබෙක් වගේ බිම බලාගෙන ඔලුව වැනුවා

🐰 - "හරි හරි දැන් ඔව්වා වලින් වැඩක් නෑ නේ..දැන් ඔයට මම ඉන්නවා මට ඔයා ඉන්නවා හුම්.."

කුකී එහෙම කියලා කෙල්ලවත් පෙරලගෙන කෙල්ලගේ ඇග උඩට නැඟේ evil smirk එකක් තියාගෙන

මෙච්චර වෙලා බිම බලාගෙන හිටිය කෙල්ලත් එක පරතම උනේ මොකක්ද කියලා උඩ බිම බලන්න ගත්තේ කොහොමත් එයාගේ මොලේ වැඩ කරන්න ටිකක් වෙලා යනවා නිසා...

කෙල්ලගේ මොලේ

Loding....

Loding....

Processed....

කෙල්ලගේ මොලේට Process උන ගමන් කෙල්ල උපරිම ශක්තිය දාලා නැගිටින්න හැදුවට මොකද අලි මස් කාපු එකෙක් ඇග උඩ නැගන් ඉන්නකොට කොහේ නැගිටින්නේ

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now