හැදින්වීම

583 78 7
                                    

( ඔන්න මන් මෙයාලගෙ ගතිගුන මොන වගෙද කියලා බලමු හොදේ )

Wang yibo

බොහොම මුරන්න්ඩු නපුරු පුද්ගලයෙක්
තම මවට හා තම පවුලේ අයටබොහො සෙයින් ආදරය දැක්කුවද වෙනත් කිසිම පුද්ගලයෙකු තබ සතේකට ගනන් නොගෙන අයෙක්
ගොඩක් handsome
University එකේ ගොඩක් කෙල්ලන්ගෙ සිහින කුමාරයා
University එකෙ girls ලගෙන් බේරෙන්න yang lusi කියලා girl කෙනෙක් එක්ක affair එකක් පටන් අරන් තියෙන්නෙ
( හැබැයි yibo නම් එයාට කැමති අපි බලමුකො lusi ත් එයාට කැමතිද කියලා)

Xiao zhan

දැනට ඇමරිකාවේ ජීවත් වේ (අවුරුදු 04 ක සිට)
පවුලේ බාලයා
හැමොගෙම ආදරේ නොඅඩුව ලැබෙන දගකාර කටකාර bunny යෙක් වගේ cute boy කෙනෙක්

Wang qiren

තරමක් තද ගති පැවතුම ඇති පුද්ගලයෙක්
තීරනයක් ගැත්තොත් කවදාකවක් වෙනස් කරන්නෙ නෑ
තම පවුලට බොහො සෙයින් ආදරේ කරයි

Wang haikuan

Yibo ට බොහො සෙයින් ආදරේ කරයි
හරිම කරුනාවන්ත ඕනැම කෙනෙකු සමග සුහදව කතා කරන කෙනෙක්

Wang carman

තරමක් තද ගති පැවතුම් ඇති කාන්තාවක්
තම පවුලට බොහො සෙයින් ආදරේ දක්වයි

Xiao jiammin

කරුනාවන්ත පුද්ගලයෙක්
Zhan ට පන මෙන් ආදරේ කරයි
Zhan ඉල්ලන ඕනම දෙයක් කෙසෙ හො ඔහුට දීමට උත්සහා දරන ආදරනීය පියෙක්

Xiao crystal

කරුනාවන්ත කාන්තාවක්
තම පවුල පන මෙන් ආදරේ කරයි

Xiao darren

Zhan ව තම දරුවෙකු මෙන් බලා ගනි
නපුරු තද ගති පැවතුම් ඇති පුද්ගලයෙක්
Zhan ව ඕනවට වඩා ආරක්ෂා කරනවා

Xiao zheocheng

Zhan ට ආදරේ කරයි නමුත් පෙන්නන්නෙම් නෑ ඉත්ම්
Zhan නුයි මෙයයි කොයි වෙලෙත් වලි තමා
පුදුම විදියට තරහ යන කෙනෙක් මෙයා ඉත්ම්

Xiao yanli

Zhan ට මවක් මෙන් ආදරේ දක්වයි





__________________________

හායි කට්ටිය ඔන්න මන් ආයේ ආවා

ඉක්මනට chapter ටික දෙන්න බලාපොරොත්තු වෙනවා

Daily update නම් දෙන්න බැරි වෙයි

මේක මගෙ පලවෙනි ff එක නිසා අඩු පාඩු ගොඩක් ඇති අනේ

බකට් ඒම ගොඩක් දෙන්න නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ ඉත්ම්

එවෙලෙට එන අදහස් වලින් තමා ලියන්නෙ

ආයෙ හමුවෙමු බායි

I'm Tharushi

He is only mine ( ongoing ) yizhan Where stories live. Discover now