Chapter 36

309 62 2
                                    


යීබෝගේ මැලවුණු මූණ නිසා මුළු ගෙදරම පාළු වෙලා.. ගෙදර ආව වෙලේ ඉදන් කොල්ලා  නිදන් ඉන්නේ හොස්පිටල් එකේදි දීපු බේත් සැරට.. චාන් කොල්ලා ගවින්ම වාඩි වෙලා ඒ බණ්ඩිය අත ගානවා.. බඩක් නැති වෙලා දැන් බෝ කොල්ලට.. වලක් වගේ වෙලා තියෙනවා දැකලා චාන්ටත් වාවන්නේ නෑ..

අනේ.. කෝ මගේ පැටියගේ ශෝයී බණ්ඩිය.. ම්ම්.. මන් ආසාවෙන්ම උන්න මේ සූටි බණ්ඩිය අද කෝ මැණික.. සිදිලා අද පැටියාට ගොඩාක්.. අනේ මන් ගාවට ආවත් හරි ඔයා මෙහෙම ලෙඩ උනාමයි බෝදී.. රිදෙනවා කියලා අඩද්දී මට හරි දුකයි බබෝ..

යීබෝ නිදි අතරේ චාන් ඒ බඩත් අත ගගා ඒ බඩ රිදෙන්නේ නැතිවෙන්න ඉඹිනවා..

සීන්..

අනේ සෙනා.. වරෙන්කෝ බන්.. බලපන්කෝ..

අනේ හරි බන්.. දන්නවා දුකයි කියලා.. ඒත් අඩන්න එපා බන්.. අපි ඔක්කොම ඉන්නවනේ මල්ලිව බලාගන්න.. පොඩි කාලෙත් එයාට ඔහොම උනා බන්..

මොකක්ද

ඔව් චූටි කාලේ මමා පපා එක්ක මෙයා කානිවල් එකක් බලන්න ගිහින් රටේ නැති කෑම ජාති කාලා.. මෙහෙම ලෙඩ උනා.. සතියක් විතර හොස්පිටල් උන්නා.. හැබැයි ඇදේ නම් හිටියෙම නෑ පපා වඩාගෙනමයි හිටියේ.. උබට තේරෙනවද.. දැන් ලෙඩ හොඳ වෙනකල් උබට තියෙන්නේ උස්සන් ඉන්න තමයි..

යකෝ හොද වෙනවනම්..  මාසයක් හරි උස්සන් ඉන්න බැරියෑ..

මිම්ම්හ්ම්ම්ම්...

චාන් සෙන් කතා කරන අතරෙදි යීබෝත් නින්දෙන් නැගිටලා කෙදිරි ගානවා..

අහ්.. පපාගේ මැණික නැගිට්ටද.. ම්ම්ම්..

පපා.. ආව්වා තාම රිදෙනවනේ..

කොතනද රිදෙන්නේ.. මුළු බඩමද..

නෑ බුරිය අනේ..

අඩේ බලපන්කෝ සෙන් මේ නෝටි බුරියනම් නේද.. ගලවලා දාමු බන් මගේ මැණිකට රිද්දනවනේ..

ඒකනේ බන්..ගලවමු.. මේ ඉන්න සුප් එක ගේන්නම්..

දූ කෝ අයියා..

ආන් සාලේ ඉදන් අඩනවා..

ඇයි..

ඔයා ලෙඩ වෙලා කියලා.. චෙන්ටවත් අද නම් නලවගන්න බෑ වගේ.. 

My Bodi ( Original FF ) ✔️✔️ Zhanyi Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα