CHAPTER 6️⃣

767 158 0
                                    

🐰: Hey Tae Tae................

මොකද්ද ඒ උනේ................. එයා කොහොමද මගේ නම දන්නේ........ හිත තවත් වේගෙන් ගැහෙන්න ගන්නකොට මට Jungkook hyung ගෙන් අහන්න පුළුවන් උනේ මෙච්චරයි...........

🐯: Hyunh කොහොමද මගේ නම දන්නේ.....😯

ඇත්තටම මම ගොඩක් shock උනා......ඒත් එයා එයාගේ පුටුවෙන් නැගිටලා මගේ ළඟට ඇවිත් මගේ කන ළඟට පාත් වෙලා....

🐰:බය වෙන්න එපා බබා........I am You Hyung sik...............

🐯:මොකක්.........ඇත්තමද..........

ඇත්තටම මම Confuse උනා නෙමේ මොකද මම Confuse අන්ගා බුන්ගා උනා

ටික වෙලාවක් යනකම් මම එකම තැන ගල් වෙලා ඉඳන් හිටියත් ඊට පස්සේ තමා මට මතක් උනේ මම එයාට දෙන්න දෙයක් අරන් ආවා කියලා...........

ඉතින් මම ගෙනාව Toy එක හිමින් එයාගේ අත් අතර තියලා එයාට අමාරුවෙන් උනත් වචන ගැට ගහගෙන මෙහෙම කිව්වා........

🐯:හි...... හියුන්........මම......මේක.....ගෙනාවේ.......ඔයාට...........

🐰:. මේ toy එකත් ඔයා වගේම ගොඩාක් cute මගේ princess.....😘 ඒ වගේම ඔයාට ගොඩක් Thanks මේකට.........

මාව ආයේ රතු උනා කියන එක නම් මට හොඳින්ම දැනුන..........

අපි දෙන්නා චුට්ට වෙලාවක් කතා කර කර හිටියා.......ඒත් ඉතින් කොහෙද මේ board එකේ අය ඇවිත් මට අයින් වෙන්න කියලා කිව්වනේ..............ඒ නිසා ඉතින් මම ටිකක් දුක හිතුනත් මගේ hyung ට සමු දුන්න.....

🐯: Good bye kookie........😘

🐰: Good bye Tae Tae........
ආයේ අපි හම්ඹෙමු.......

Taehyung එතනින් එළියට ඇවිත් ආයෙම ලොකු කල්පනා ලෝකෙක ගිළුණේ මොකද්ද ඒ උනේ කියලා කල්පනා කරන ගමන්........ එයා ඒ වෙලාවේ shock වෙලා ඉන්නවා කියන එක Jungkook ට වැඩිය නොපෙන්න කතා කළේ එයාගේ bias එක්ක කතා කරන්න තිබ්බ ලොකුම ලොකු ආශාව නිසා...............ඇත්තටම කිව්වොත් Taehyung ට තවම අදහගන්න බැහැ මොකද්ද ඒ උනේ කියලා............

Back To Taehyung's pov:

මම මගේ කල්පනා සාගරේ ගිලිලා ඉන්නකොට මාව එක පාරටම හරි සිහියට ආවේ කවුදෝ කෙනෙක් ඇවිත් මගේ උරහිසින් එයාගේ අත තිබ්බ නිසා.............

Jimin: තමුසේ මොකද මේ දැන් පැය ගානක් තිස්සේ මෙතනට වෙලා ඉඳන් දවල් හීන දකින්නේ......මෙන්න මෙහෙ වරෙන් ගෙදර යන්න ......

මමත් ඉතින් ඕනේ දෙයක් වෙන්න කියලා ඔලුව වනලා මේ ගොන් කොටා එක්ක ගෙදර ආවා.......

මම ගෙදර ආපු ක්ෂනිකයෙන් barthroom එකට ගිහින් wash දාගෙන සැහැල්ලු ඇඳුමකුත් දාගෙන ඇවිත් ඇඳෙන් ඇල උනා......ඒත් මම ඇලවෙනවත් එක්කම මගේ ෆෝන් එක vibrate උන නිසා මම මගේ ෆෝන් එක අරන් බැලුවා.........

මගේ ඇස් සතුටින් පිරිලා ගියා......මොකද ඒ වෙන කවුරුත් නෙමේ ඒ මගේ bias මගේ හැමදේම Jungkook Hyung.............

💫 KIM JEON ANADI 💫

~^~^📤K-POP ARTIST📥~^~^(Completed)✔️✅Where stories live. Discover now