Sonyi තත් වෙනදාට වඩා ආදරයක් රැකවරණයක් ඒ හාදුවේ ගැබ් වෙලා තියෙනවා කියලා තේරුණා නිසා එයාත් එයාගේ අත් දෙක tae ගේ බෙල්ල වට් දාලා ඔතා ගත්තේ tae ට අවසර දෙන ගමන්

කෙල්ලගේ මේ වෙනස් වීම දැකලා tae ට ටිකක් විතර හිනා ගියා

හාදුව ටික ටික රළු වෙනවා කියලා තේරුන tae හාදුව අතරෙම sonyi ව තමන්ගේ අත් අතරට අරන් ගිහින් පරිස්සමින් ඇදෙන් තිබ්බේ හරියට මල් පෙත්තක් වගෙයි

Sonyi ව ඇදෙන් තිබ්බ tae sonyi ගේ ඇග උඩට ඇවිල්ලා එයාගේ ඉන දෙපෙත්තෙන් කකුල් දෙක දා ගත්තේ sonyi ව තමන්ගේ හැඩි දැඩි සිරුරට යට කර ගන්න ගමන්

තමන් ටික ටික පාලනයෙන් මිදෙනවා කියලා තේරුම් ගත්ත tae sonyi යටි තොල ටිකක් තදින් හැපුවේ sonyi ට කෙඳිරි ගැවෙන්නමයි

🖤 - "අහ්ම්..."

ඒ ලැබුණා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්ත tae sonyi ගේ දිවත් එක්ක සෙල්ලම් කරන්න ගත්තා

දීර්ඝ හදුවකට පස්සේ එකිනෙකා ගෙන් ඇත් උන tae sonyi ගේ ඇස් දෙක දිහා බලන් හිටියේ "මේක කරන්න මට අවසර දෙනවද" වගේ බැල්මකින්

ලාවට හිනාවක් පාලා sonyi ඔලුව ඉහළ පහළ කරේ අවසර දෙනවා වගේ බැල්මක් දාගෙනමයි..

ලැබුණු වසරේත් එක්ක ලස්සනට sonyi දිහා බලලා හිනා වුණු tae sonyi ගේ නලලට පුංචි හාදුවක් දීලා ඇදෙන් බැහැලා ගිහින් එයාගේ හැම ඇදුමක් ම ගලවලා ආපහු sonyi ගේ ඇග උඩට ඇවිත්,

🐯 - "රිදුනොත් කියන්න මැණික😚"

🖤 - "රිදුනත් ඉතින් මෙන් කියලා නවතයි🙂"

🐯 - "😒😒😒"

Sonyi දිහා ටිකක් වෙලා ඔරවන් බලන් හිටපු tae sonyi ගේ නලලට කිස් එකක් දීල sonyi ව සම්පූර්ණයෙන්ම එයා ඉස්සරහ නිරුවත් කර ගත්තා

Sonyi නම් ලැජ්ජාවට චෙරි ගෙඩියක් වගේ රතු වෙලා

තවත් ටිකක් වෙලාවක් sonyi තොල් පිස්සුවෙන් වගේ කිස් කරපු tae sonyi ගේ බෙල්ලට නැමුණේ sonyi ගේ හැගීම් තවත් අවුස්සන්න සමත් වෙමින්

🖤 - "අ..හ්...t..ae ම්ම්ම්"

🐯 - "no baby call me daddy😌"

🖤 - "d..-ddy අහ්"

FORCED MARRIAGE ||KTH|| [Completed]🔞Where stories live. Discover now